මූල්‍ය අරමුදල ඉවත බලයි?

Published in පුවත්
Thursday, 05 March 2015 09:14

 ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්වය ශක්තිමත් බැවින් මෙරට ලබා ගෙන ඇති අධික පොලියකින් යුතු ණය යළි ගෙවීම සඳහා ශ‍්‍රී ලංකා රජය අපේක්ෂා කළ ඩොලර් බිලියන හතරක ණය මුදලේ ඇප ඉවත් කිරීම ප‍්‍රතික්ෂේප වී ඇතැයි ඒ.එෆ්.පී පුවත් සේවය පවසයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය දකුණු ආසියාවේ ඉහළම තත්ත්වයක පසුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම වාර්තා පෙන්වා දෙයි .

පැවති රජය විසින් 2009 වසරේ දී ඩොලර් බිලියන 2 යි දශම 6 ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කළේය. එම අවස්ථාවේදී එම ණය මුදල අනුමත කිරීමට මූල්‍ය අරමුදල පියවර ගනු ලැබුවේය.

එහෙත් වර්තමානයේදී මෙරට ආර්ථිකය පවතින තත්ත්වය ශක්තිමත් බැවින් එවන් ණය මුදලක් මුදා හැරීමේ ගැටළුවක් පවතින බව මූල්‍ය අරමුදලේ ප‍්‍රකාශකයෙකු අනාවරණ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us