මූල්‍ය අරමුදල ඉවත බලයි?

Published in පුවත්
Thursday, 05 March 2015 09:14

 ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්වය ශක්තිමත් බැවින් මෙරට ලබා ගෙන ඇති අධික පොලියකින් යුතු ණය යළි ගෙවීම සඳහා ශ‍්‍රී ලංකා රජය අපේක්ෂා කළ ඩොලර් බිලියන හතරක ණය මුදලේ ඇප ඉවත් කිරීම ප‍්‍රතික්ෂේප වී ඇතැයි ඒ.එෆ්.පී පුවත් සේවය පවසයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය දකුණු ආසියාවේ ඉහළම තත්ත්වයක පසුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම වාර්තා පෙන්වා දෙයි .

පැවති රජය විසින් 2009 වසරේ දී ඩොලර් බිලියන 2 යි දශම 6 ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කළේය. එම අවස්ථාවේදී එම ණය මුදල අනුමත කිරීමට මූල්‍ය අරමුදල පියවර ගනු ලැබුවේය.

එහෙත් වර්තමානයේදී මෙරට ආර්ථිකය පවතින තත්ත්වය ශක්තිමත් බැවින් එවන් ණය මුදලක් මුදා හැරීමේ ගැටළුවක් පවතින බව මූල්‍ය අරමුදලේ ප‍්‍රකාශකයෙකු අනාවරණ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us