subash
කිව්ව විදිහට නොකළොත් අපි පාරට බහිනවා -කබීර් හෂීම් (AUDIO)
යහපාලනය උදෙසා වන යාන්ත‍්‍රණය රට තුළ ශක්තිමත් කරගැනීමට දුන් පොරොන්දු ඉටුකිරීමට නියමිතවේලාවට මැතිවරණයක් පැවැත්වීම වැදගත්ම හා අත්‍යවශ්‍ය පියවරක් වන බවත් එසේ නොවුනහොත් පාරට බැසීමට සූදානම් බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පවසයි.ඔහු මේ බව පැවසූවේ අද(04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
උස හාදයෙකු වනවාට කොට හාදයෙකු වීම වඩාත් හොඳ යැයි මෑතක සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණ ගණනාවකින්ම ඔප්පු වී ඇත. ඔබ බඩී බෝතලයක් මෙන් වීම අන් අය හා ඔබට ඇති සබඳතා ඇතුලූ බොහෝ දේවලට යෝග්‍ය බව පමණක් නොව කොට පුද්ගලයන් තම සහකාරියට කායික තෘප්තිය ගෙන දීමෙහිද හපනුන් යැයි සනාථ වී තිබේ.
උෟව පලාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ දියණිගේ 11 වන උපන් දින සැමරුම පසුගියදාට යෙදී තිබුණා.
රාජපක්ෂ සසිදරන් රුද්රකුමාරන් සන්ධානය ආයෙත් වැඩ පටන් අරගෙන
උතුරු පළාත තුළ යළි කළබලකාරී වාතාවරණයක් ඇති කිරීමටත් දෙමළ ජනතා සන්ධානය මෙරට ජාතික දේශපාලනය හා බද්ධවීම වලක්වා ගැනීමටත් විශාල කුමන්ත්‍රණයක් මේවන විට දියත් වෙමින් තිබෙන බව වාර්තාවේ.
සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැළඳීම හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
උතුරත් දකුණත් බෙදා වෙන්කරගෙන රට පාලනය කිරීම වඩා පහසු යැයි කල්පනා කළ යුගය දැන් අවසන්ය.රට එක්සේසත් කළා ඒකීය කළා යනුවෙන් කළ ව්‍යාජය ගැන මෙරටේ පොළවේ පයගහගෙන සිටි කිසිවකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
හිටපු වරාය හා මහ මාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේවන විට ප්‍රශ්න කරමින් සිටියි.
මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා
අත්අඩංගුවේ පසුවන මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මොහමඩ් නෂීඩ් රජය විසින් නිදහස් කරනතුරු ජනතාව සමග එක්ව වීදි විරෝධතා පවත්වන බව මාලදිවයිනේ විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.
වැලිකඩ සංහාරය ඇසින් දුටු නන්දිමාල් CIDයට කටඋත්තර බඳී
වර්ෂ 2012 නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් 27 දෙනෙකු රජයේ ආරක්ෂක අංශ විසින් අමානුෂික ආකාරයෙන් ඝාතනය කරන ආකාරය සියැසින් දුටු සාක්ෂිකරුවකු වූ සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පසුගිය කාලය පුරා ගෝ රයිට් මානව හිමිකම් සංවිධානය සමග එක්ව වරදකරුවන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලා සිටිනු ලැබීය. තමන් දුටු මිනීමැරුම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ඔහු වහාම අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලා සිටිනු ලැබීය.
හිටපු ජානාධිපති පුත් නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාව අද (04) කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි වාර්තා වේ.
