හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනූව මෙම ප්‍රශ්න කිරීම් සිදුවන බව සඳහන්ය.
එමෙන්ම යම් යම් සිදුවීම් සහ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු වරාය හා මහ මාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේවන විට ප්‍රශ්න කරමින් සිටියි.
හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනූව මෙම ප්‍රශ්න කිරීම් සිදුවන බව සඳහන්ය.
එමෙන්ම යම් යම් සිදුවීම් සහ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...