subash

subash

මුහුණු ආවරණ හිස් වැසුම් හා කළු පැහැති ජැකට් පැලඳ ආයුධ සන්නද්ධව කඩා වැදී කොල්ලකරුවන් දෙදෙනකු දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් කොල්ලකා ඊයේ (03) පලා ගොස් තිබේ.

ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් ගඟ ඉහළ කෝරලේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යාවන්ගේ චරිතය පිරික්‌සීම සඳහා කාමරයකට රැගෙන ගොස්‌ ඔවුන් සිප වැළඳ ගත් විදුහල්පතිවරයා ගම්පොල කලාපයෙන් පිට කලාපයකට මාරු කර හැරීමට ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද ප්‍රේමසිරි මහතා කටයුතු යොදා ඇත.

ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරන ලෙස ඉල්ලා මහනුවර නගරයේ මෙම 6 වැනිදා පවත්වන රැස්‌වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනා කළ බව දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (3 දා) ප්‍රකාශ කළේය.

Nadeesha's Latest Photo Shoot

Wednesday, 04 March 2015 07:52

Photo credit : Gayani Batz Media Crew

nadeesha-2

nadeesha-3

nadeesha-4

nadeesha-5

nadeesha-6

nadeesha-7

nadeesha-8

nadeesha-9

nadeesha-10

nadeesha-11

nadeesha-12

nadeesha-13

nadeesha-14

nadeesha-15

nadeesha-16

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ අත්අඩංගුවට ගැනීමට පෙර හෝ අත්අඩංගුවට ගත් වහා ඒ බව කථානායකවරයාට දැනුම් දිය යුතු බව කථානායක චමල් රාජපක්‌ෂ මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් සියලු චෝදනා හැකි ඉක්මනින් විභාග කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ එතනෝල් ලීටර් 16000ක් අඩංගු කන්ටේනර් බහාලුමක් ඊයේ(03) ඔරුගොඩවත්ත උප රේගු නිවාරණ පරිශ්‍රයේ දී අතඅඩංගුවට ගන්නා ලදී‍. මෙය තායිලන්තයේ බැංකොක් නුවර සිට ගෙන්වා ඇති අතර රේගු බුද්ධි අංශය මගින් කළ ස්කෑන් පරීක්ෂණයක දී මේ සැක සහිත කන්ටේනරය හඳුනාගෙන ඇත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව චෝදනා 17 ක් යටතේ නීතිපති අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

ඇමැති රාජිත සේනාරත්න මහතාට අයත් බව කියන බ්ලූ ඕෂන් ‍ෆිෂරීස් නම් ආයතනයක් මඟින් නීත්‍යානූකූල අවසරයක් නොමැති ව්‍යාපාර කටයුතුවල යෙදීම මඟින් දූෂණයක් කර ඇති බවට ජාතික නිදහස් පෙරමුණ අද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් බාර කලේය.

මේ මොහොතවන විටත් කොළඹ කො‍ටුවේ පැවැත්වෙමින් තිබෙන වරාය නගරයට එරෙහි උද්ඝෝෂණ පෙළපාලියට බාධා කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Connet With Us