subash

subash

බොලිවුඩ් පුරවරය කියන්නෙ දහස් ගණනක් තරු බැබලෙන අමුතුම ලෝකයක්. සමහර තරු බැබළි බැබළි තිබිල එක පාරටම නිවිලා යනවා. ඒ තරු නිවෙන්න හේතුව ඇත්තටම අභිරහසක්. ඒවගේම මේ තරු වගේ බැබළෙන ජීවිතවල ඇතුලෙ තියෙන කතාව සුන්දර නැති බව ඔබට වැටහේවි.

‘‘ඇවිළෙන ගින්නට පිදුරු නොදමනු!’’ නමැති ලිපියෙන් මා අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වී තිබූ විශේෂ ප්‍රවෘතියක් හේතුවෙන් ඇති වූ අලකලංචිය නිරාකරණය කරගැනීම සඳහා මාර්ගයක් පාදා ගැනීම ය. නමුත් මේ තෙපළ ම ඉන් ඔබ්බට කිසිවක් නොකී හෙයින් එය ඉන් අවසන් විය. එහෙත් 2015-03-08 දින ඉරිදා මව්බිම පුවත්පත සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් යළිත් ඒ සම්බන්ධයෙන් යමක් ලිවීමට සිත් විය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා අද (09) සිය ධුරයේ වැඩ බාර ගත්තේය.

කොළඹ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් විසින් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති කුමාර හිරිඹුරේගමට ඉවත්වන ලෙස බලකරමින් උපකුලපති කාර්යාලය හා ලේඛකාධිකාරී කාර්යාලය අත්පත් කරගෙන සිටින බව වාර්තාවේ.

වසර 4 කට වඩා ක්‍රීඩා සංගම් වල ඉහළ තනතුරු බදාගෙන ගෙවල පෙරේතයන් මෙන් සිටි නිලධාරීන්ට යළි එම සංගම් වලට රිංගා ගැනීමට තිබෙන ඉඩ කඩ අහුරාලමින් නීතිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙන නව නීතිය මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතුම නිතියක් බව අපගේ හැඟීමයි. මේ සඳහා අවශ්‍ය සහයෝගය නව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගෙන් නොමදව ලැබෙනු ඇති බවද අප විශ්වාස කරමු.

කොළඹ මහාධිකරණය, අද දින(09) හිටපු හමුදා පති ජෙනරාල් සරත් ෆොන්සේකාට හා ඔහුගේ ලේකම් සේනකද සිල්වා මහතාට එරෙහිව පැවැති හමුදා සෙබළුන් රාජපාක්ෂික භාවයෙන් මුදවාලීම සම්බන්ධයෙන් වූ චෝදනාවෙන් නිදහස් කරනු ලැබීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක යන දෙදෙනාට අද (09) සිට ගුවන් ගමන් තහනම් නියෝගයක් පනවා ඇත.

දෙමළ ජාතික දේශපාලන රැදවියන් සම්බන්දයෙන් සාධාරණය ඉටු කිරිමට ඉක්මන් පියවර ගන්නා ලෙසත් ඒ වෙනුවෙන් ආණ්ඩුවට බල කරන ලෙසත් රටෙහි සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට ආයාචනය කරමින් විදෙශ ගත ලාංකීය ප්‍රජාවගේ සංවිධානයක් වන ලංකා ජාත්‍යන්තරය නිවේදනයක් නිකුත් කොට තිබේ.

මැරුණට පස්සෙ දිව්‍ය ලෝකේ යන්නද කැමති. ඒත් මැරුණට පස්සෙ ගහක් වෙන්න කැමති නැද්ද?

ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අගෝස්තු මස අවසානයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියටත් සමුදීමට තීරණය කර තිබේ.

Connet With Us