subash
වත්මන් පාලකයන් චීනයට ස්තූතිවන්ත වියයුතු බවත් ඔවුන්ට අපරාධකාරයන් ලෙස නොසැලකියයුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක මහතා චීනයේ සවුත් චයිනා මෝර්නින් පොස්ට් පුවත්පත සමඟ සම්මුඛ සකච්ඡාව්ක යෙදෙමින් පවස ඇත.
ඉරාක හමුදාවන් අයි.එස්. සටන්කාමීන් යටතේ පාලනය වූ ටික්රිට් නගරයේ කොටස් කිහිපයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ උතුර කොට්ඨාසයට මාරු කර තිබේ.
යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම පිණිස මසක් ඇතුලත විශේෂ පරීක්ෂණ කමිටුවක් ඉක්මනින්ම පත්කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස නම් කරන්නැයි සිය පෙරමුණ කිසිදු අවස්ථාවක යෝජනා කර නොමැති බව ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගෙන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව සෞඛ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා දිනමිණ පුවත්පතට පවසයි.
කැටයම් කලාව කියන්නෙ ඉතාම අපහසු වගේම කල් වේලා ගතවන වැඩක්. බොහෝවිට කැටයම් කැපීම සඳහා යොදාගන්නෙ රළු මතුපිටක්.
නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩාවේ තිබී පසුගිය දා සොයා ගත් සැහැල්ලු ගුවන් යානය හෙට (12) ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයට බාර දීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයකු වන කැලම් මැකරේ මහතා නිශ්පාදනය කළ No Fire Zone - The Killing Fields of Sri lanka සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත පසුගිය 10 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවේ කාමර අංක 21 හී ප්‍රදර්ශනය කරනු ලැබුවේය.
ශ්රී ලංකාවට ඕනෑම අාධාරයක් දෙන්න අපි සූදානම්-ඩේවිඩ් කැමරන්(photo)
ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා ක‍්‍රියාත්මක වැඩපිළිවෙළේ දී අවශ්‍ය ඕනෑම ක්ෂේත‍්‍රයක ආධාර ශ‍්‍රී ලංකාව වෙත නොපැකිලිව ලබාදීමට මහා බි‍්‍රතාන්‍ය සූදානම් බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පැවසීය.
