චීනයට ගහන්න එපා, ස්තූති කරන්න - මහින්ද

Published in පුවත්
Thursday, 12 March 2015 10:41

වත්මන් පාලකයන් චීනයට ස්තූතිවන්ත වියයුතු බවත් ඔවුන්ට අපරාධකාරයන් ලෙස නොසැලකියයුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක මහතා චීනයේ සවුත් චයිනා මෝර්නින් පොස්ට් පුවත්පත සමඟ සම්මුඛ සකච්ඡාව්ක යෙදෙමින් පවස ඇත.

චීනය සැලකුවේ මට නොව සමස්ත රටට බව පවසන රාජපක්ෂ මහතා කෙසේ වුවත් චීනය මෙරරට කරන ආධාර උපකාර නවත්වනු ඇති බව නොසිතන බවත් පවසයි.


2009 වසරෙදී යුද්ධය අවසන් වීමෙන් පසුව චිනය මෙරටට අමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ ආයෝජනයක් කර තිබේ. සුළු ආධාර ප්‍රමාණයක් හා ඉහල පොලී අනුපාත යටතේ ණය වශයෙන් ඒ ලබා දී තිබේ.

එහෙත් එම චීන ව්‍යාපෘති වෙනුවෙන් රාජපක්ෂවරුන්ට අති විශාල කොමිස් මුදල් ලැබුණු බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් නිශ්චිත ‍තෝරතුරු මේ වන විට හෙළිදරව් වෙමින්ද පවතී. එමෙන්ම මේ චීන ව්‍යාපෘති වෙනුවෙන් නියමාකාරයෙන් ටෙන්ඩර් කැඳවීමක් හෝ මෙරට නීති රීති අණපනත් ප්‍රකාරව කටයුතු නොකළ බවත් හෙළිව තිබේ.

Last modified on Thursday, 12 March 2015 11:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us