චීනයට ගහන්න එපා, ස්තූති කරන්න - මහින්ද

Published in පුවත්
Thursday, 12 March 2015 10:41

වත්මන් පාලකයන් චීනයට ස්තූතිවන්ත වියයුතු බවත් ඔවුන්ට අපරාධකාරයන් ලෙස නොසැලකියයුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක මහතා චීනයේ සවුත් චයිනා මෝර්නින් පොස්ට් පුවත්පත සමඟ සම්මුඛ සකච්ඡාව්ක යෙදෙමින් පවස ඇත.

චීනය සැලකුවේ මට නොව සමස්ත රටට බව පවසන රාජපක්ෂ මහතා කෙසේ වුවත් චීනය මෙරරට කරන ආධාර උපකාර නවත්වනු ඇති බව නොසිතන බවත් පවසයි.


2009 වසරෙදී යුද්ධය අවසන් වීමෙන් පසුව චිනය මෙරටට අමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ ආයෝජනයක් කර තිබේ. සුළු ආධාර ප්‍රමාණයක් හා ඉහල පොලී අනුපාත යටතේ ණය වශයෙන් ඒ ලබා දී තිබේ.

එහෙත් එම චීන ව්‍යාපෘති වෙනුවෙන් රාජපක්ෂවරුන්ට අති විශාල කොමිස් මුදල් ලැබුණු බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් නිශ්චිත ‍තෝරතුරු මේ වන විට හෙළිදරව් වෙමින්ද පවතී. එමෙන්ම මේ චීන ව්‍යාපෘති වෙනුවෙන් නියමාකාරයෙන් ටෙන්ඩර් කැඳවීමක් හෝ මෙරට නීති රීති අණපනත් ප්‍රකාරව කටයුතු නොකළ බවත් හෙළිව තිබේ.

Last modified on Thursday, 12 March 2015 11:59

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us