පොලිස් මාධ්‍ය ප්‍රකාශකටත් මාරුවක්

Published in පුවත්
Thursday, 12 March 2015 10:17

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ උතුර කොට්ඨාසයට මාරු කර තිබේ.

ඔහු වෙනුවට එම තනතුරේ කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් පත්තර තිබේ.

කෙසේ නමුත් අජිත් රෝහන මහතා අධ්‍යාපන කටයුත්තක් සඳහා විදේශ ගත වීම ට බලාපොරොත්තුවෙන් සිටියේය.  අජිත් රෝහණ මහතා මේ වන විට මැලේසියාවේ සංචාරයක නිරත වී සිටියි. ඔහු මාධ්‍ය හා සමීපව කටයුතු කළේය.

Last modified on Thursday, 12 March 2015 10:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us