ටික්රිට් නගරයේ කොටසක් ඉරාක හමුදා යටතට

Published in විදෙස්
Thursday, 12 March 2015 10:38

ඉරාක හමුදාවන් අයි.එස්. සටන්කාමීන් යටතේ පාලනය වූ ටික්රිට් නගරයේ කොටස් කිහිපයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත.

හමුදාව ප්‍රකාශ කරන අන්දමට අයි. එස්. සටන්කාමීන් ඔවුනගේ ඉදිරි ගමන් වළකාලීම සඳහා විශාල ප්‍රදේශයක සහ මහ මාර්ගවල බිම් බෝම්බ අටවා ඇත.

මීට දින කිහිපයකට පෙර රජයේ හමුදා ෂියා මුස්ලිම් සටන්කාමීන්ගේ සහායද ඇතිව ටික්රිට් නගරයේ නැගෙනහිර පිහිටි අල් අලාම් තම පාලනයට ගෙන ඇත. දැනට අයි. එස්. සටන්කාමීන් සිරියාවේ සහ ඉරාකයේ ප්‍රදේශ කිහිපයක පාලනය තම යටතට ගෙන සිටිති.

ඉරාක බලධාරින් පෙන්වා දී ඇත්තේ ඊයේ දිනයේ දී තම පාලනයට ගත් ප්‍රදේශ හිටපු ඉරාකයේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය සදාම් හුසේන්ගේ ජන්ම භූමිය බවයි.

Last modified on Thursday, 12 March 2015 10:40

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us