මංමෝහන් සිං ගේ සහායට සෝනියා ගාන්ධි

Published in විදෙස්
Friday, 13 March 2015 13:41

හින්දාල්කෝ නැමැති සමාගමට ගල්අඟුරු කොන්ත්‍රාත්තුවක්‌ ලබාදීමේ සිද්ධියක්‌ මත හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිංට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණි.

අප්‍රේල් 8 දා අධිකරණය හමුවට පැමිණිය යුතු හිටපු ඉන්දීය අගමැතිවරයා නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධ ප්‍රතිචාර දැක්‌විය යුතු බවද නවදිල්ලි අධිකරණය දන්වා තිබේ.

කෙසේවෙතත් මෙම නියෝගයට විරෝධය පළකරමින් ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ඊයේ දින විරෝධතා පා ගමනක නිරත විය.

2004 සහ 2009 යන කාල සීමාවේ ඉන්දීය ගල් අගුරු කර්මාන්තය භාරව ආචාර්ය මංමෝහන් සිං කටයුතු කරන ලදී . කෙසේ වෙතත් කොංග‍්‍රස් නායිකාව ප‍්‍රකාශ කරන්නේ මේ මොහොතේදී තම පක්ෂය මංමෝහන් සිං මහතා සමග එක්ව කටයුතු කරන බවයි.

Last modified on Friday, 13 March 2015 13:44

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us