subash
වත්මන් ආණ්‌ඩුව ජනතාවට කියා සිටි ප්‍රධානතම කරුණක් වූයේ යහපාලනයක් ඇති කරන බවයි: වංචාව හා දූෂණය පිටුදකින බවයි. එහෙත් ඉතාම කෙටි කලක් තුළම මේ ආණ්‌ඩුවේ යහපාලනය බරපතළ ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙන සිදුවීම් රැසක් දැනටමත් සිදුව තිබේ. ඒවා මාධ්‍ය හරහා වාර්තා වීද තිබේ. මේ අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ වත්මන් ආණ්‌ඩුවේ යහපාලන කිරි කළයට විශාල ගොම තලියක් එක් කළ තවත් සිදුවීමක් ගැනය.
අද (15)පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වසර 4කට වැඩි කාලයක් එක් දිස්ත්‍රික්කයක සේවය කර ඇති දිස්ත්‍රික් ලේකම්වරුන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තිරණයකර අැත.
ඡායාරූප මාධ්‍යවේදී සංඛ විදානගම සහෘදයාගේ ජනමාධ්‍ය දිවියට වසර 10ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොළඹ ජාතික කලා භවනේ දී ඡායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වෙනවා. රෙස්ට්‍රෝස්පෙක්ට් ලෙස නම් කර ඇති මෙම ඡායාරූප ප‍්‍රදර්ශනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) ආරම්භ වුණා.
සංඛ විදානගම සහෘදයා ප්‍රවීණ ඡායාරුප ශිල්පී සේන විදානගම මහතාගේ පුතනුවන් වෙනවා.
මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප “General Photojournalism”, “Naked Truth”, “Wild Life” සහ “Sports” වශයෙන් අනු කාණ්ඩ හතරකට බෙදා ඇත.
මෙම ප‍්‍රදර්ශනය හෙට දිනයේදීත් (15)පැවැත්වෙනවා.
lankadaily අප සියළුදෙනාම ඔහුට සුභ පතනවා.
















ෂෙල්ටන් වීරරත්න
“සුමනසිරි“ ඉපදුණේ 1944 අප්‍රේල් 07 වැනිදා උදේ 9.30 ට මිරිහාන, පාගොඩ, ලංසියාවත්තේ අංක - 24 දරණ ගෙදර ය. සුමනසිරි යනු අන්වර්ථ නාමයකි. එය ඔහුට යොදන ලද්දේ ඔහුගේ මව (ඇග්නස් වික්‍රමආරච්චි) විසින් ය. ජීවත් වූ ගමේ සැවොම ඔහුව දැන හඳුනා ගෙන උන්නේ ඒ නමින් වුවත් උප්පැන්නයේ සඳහන් වූවේ මල්ලවආරච්චිගේ දොන් මිල්ටන් පෙරේරා යනුවෙන් ය. (ජේ. ඒ. මිල්ටන් පෙරේරා නොවේ.) අප දන්නා හඳුනන පරිදි ඔහු, මිල්ටන් මල්ලවආරච්චි ය.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ලක් රජයට බලකරන්න(photo)
දේශපාලන සිරකරුවන් වී සිටින පුද්ගලයන් නිදහස් කරන ලෙසත්, අතුරුදන් වූවන් පිළිබඳ නිසි පිළිතුරක් තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලමින් යාපනය නගරයේ විරෝධතාවක් ආරම්භ කර අැත.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) පෙරවරුවේ ජයශ‍්‍රීමහා බෝධිය වැද පුදාගත්තේය.
පසුගිය කාලයේ තමා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන ලෙස අභියෝගයක් ඉදිරිපත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(14) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින්ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බත් කෙන්ඩයට සම්බන්ධිත බල නහරයක අැතිවූ ආබාධයෙන් ඔහු සුවය ලබා තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා ක්‍රික්ඉන්ෆෝ පුවත්සේවයට පවසා තිබේ.
කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් පළමු තැන ගන්නා පියයුරු පිළිකා සෛල නසන ඖෂධ කවන ලද අධි තාක්ෂණික තිසරපටක් නිපදවන්නට ලන්ඩනයේ සාන්ත මාර්ටින්ස් සරසවියේ සාරා ද කොස්තා නම් සිසුවියක සමත්ව තිබෙනවා.
