වසර 4කට වැඩි දිස්ත්‍රික් ලේකම්වරුන්ට ස්ථාන මාරු

Published in පුවත්
Sunday, 15 March 2015 08:48

වසර 4කට වැඩි කාලයක් එක් දිස්ත්‍රික්කයක සේවය කර ඇති දිස්ත්‍රික් ලේකම්වරුන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තිරණයකර අැත.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට තිරණය වී ඇත.


මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, නුවරඑළිය, අම්පාර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් මෙලෙස ස්ථානමාරැවීම් ලබාදේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us