දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ලක් රජයට බලකරන්න(photo)

Published in පුවත්
Saturday, 14 March 2015 17:00

දේශපාලන සිරකරුවන් වී සිටින පුද්ගලයන් නිදහස් කරන ලෙසත්, අතුරුදන් වූවන් පිළිබඳ නිසි පිළිතුරක් තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලමින් යාපනය නගරයේ විරෝධතාවක් ආරම්භ කර අැත.

මෙම විරෝධතාවයේ අරමුණ වන්නේ, එම ගැටලූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොඩිගේ අවධානයට ලක් කිරීමයි.

උතුරේ ඉඩම් ගැටලූ නිරාකරණය කර ගැනීමත්, ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලූවට කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවත්, උතුරේ ආරක්ෂක කඳවුරු ඉවත් කළ යුතු බවත් විරෝධතාකරුවෝ පවසති.

ඒ පිළිබඳ වත්මන් ආණ්ඩුවට බල කරමින් කඩිනමින් තමන්ට විසඳුමක් ලබාදීමට රාජ්‍ය නායකයකු ලෙස නරේන්ද්‍ර මෝඩි මැදිහත් විය යුතු බව විරෝධතාකරුවන් පවසයි.

jafna frotest 1

jafna frotest 2

jafna frotest 4

jafna frotest 3

jafna frotest 6

jafna frotest 5

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us