subash
ලබන බදාදා ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පැවැත්වෙන ජගත් ක්රිකට් කුසලානයේ අර්ධ අවසාන පූර්ව වටයේ තරඟය ක්රීඩකයන් දෙදෙනකු අතර ද්වන්ධ සටනක් නොවන බව දකුණු අප්රිකානු කණ්ඩායමේ පුහුණුකරු පවසයි.
ශ්රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (17) කරනු ලබන විශේෂ ප්රකාශය ජාතික රූපවාහිනිය මගින් සජිවීව විකාශය කෙරේ.
තම වරද නොදකින්නේ ආත්ම ශක්තියක් නැති දුර්වලයන්ය - රංජිත් හේනායකආරච්චි
වරෙක කෙදිරියක් ලෙසත්, වරෙක ආඩපාලී කීමක් ලෙසත්, වරෙක සමච්චලයක් ලෙසත්, වරෙක චෝදනාවක් ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හඬ වරින් වර ජනමාධ්ය තුලින් අසන්නට සහ දකින්නට ලැබේ. ඔහුගේ සෑම ප්රකාශයකම ඇති හඬ කුමක් වුවත් එයින් ගම්ය වන්නේ චෝදනාවක් ලෙසින් මතුකරන තමන් අත වරදක් නැතුව අන්අයගේ කුමන්ත්රණයක් තුලින් තමන්ව බලයෙන් පහකරනු ලැබූ බවයි. ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඔහු මුලින්ම ජනේලයක එල්ලී කියා සිටින්නේ තමන් පැරදුනේ නැති බවකි.
ආරක්ෂක මුලස්ථානය ගොඩනැඟීම අත්හිටුවනවා - රවී කරුණානායක
පසුගිය පාලන සමයේදී ඉදිකිරීම් ආරම්භ කළ ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම අත් හිටුවීමට අණ්ඩුවට සිදුව ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. අද(16) කොළඹ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මියන්මාරයේ පැවති ශිෂ්ය පාගමනකදී අත්අඩංගුවට ගත් ශිෂ්යන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් නිහඬ උද්ඝෝෂණයක් පවත්වන ලදී.
ලෝකේ විශාලම සමාජ ජාල වෙබ් අඩවියක් වන facebook තමන්ගේ නීති රීති වෙනස් කරලා. ඔවුන් පවසන පරිදි ඒ නීති පනවල තියෙන්නෙ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පළ කිරීම වැළක්වීම සඳහායි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත්ගෙන් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්රශ්න කරමින් සිටී.
වාර්ගික පටලැවිල්ල ගැන නැවත සිතා බැලීමක් - ඉසේත් හුසේන්
මහින්ද රාජපක්ෂගේ මැතිවරණ පරාජය අපේ රටේ ප්රජාතන්ත්රවාදයේ යම් තිරිහන් වීමක් පෙන්නුම් කෙරෙතැ යි පොදුවේ විශ්වාස කෙරේ. එහෙත් එය ප්රජාතන්ත්රවාදයේ අවසාන වූත්, තීරණාත්මක වූත් ජයග්රහණයක් වන බව ඉන් නොකියැවේ. නුගේගොඩ සහ ඉන් අනතුරුව මහනුවර පවත්වන ලද රාජපක්ෂවාදී විශාල මහජන රැළිවලින් පෙනෙන්නේ, ශ්රී ලංකාවේ වර්ගවාදී නව-ෆැසිස්ට්වාදය කෙරෙහි එක දිගටම පවතින ආකර්ෂණයයි.
කුඩා මිනිසුන්ගේ රාජධානිය (Kingdom of the Little People) චීනයේ යුනාන් පළාතේ කුන්මිං නුවර ඇති තරමක් වෙනස් ආකාරයක තේමාවක් ගත්ත විනෝද උද්යානයක්.




























