මියන්මාර ශිෂ්‍යන් වෙනුවෙන් අන්තරේ විරෝධතාවයක

Published in පුවත්
Monday, 16 March 2015 17:37

මියන්මාරයේ පැවති ශිෂ්‍ය පාගමනකදී අත්අඩංගුවට ගත් ශිෂ්‍යන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය  විසින් නිහඬ උද්ඝෝෂණයක් පවත්වන ලදී.

පසුගිය මාර්තු 10 වන දා  මියන්මාර ශිෂ්‍ය උද්ඝෝෂණයට එරට පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී  ශිෂ්‍යයන් 127 ක් සහ  මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඇති අතර බහුතර පිරිසක් තවමත් වධබන්දනයට ලක්කරමින් පොලිසිය තුළ රදවාගෙන ඇති බව වාර්තා වේ. 

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

 

DNP  1

DNP  2

DNP  3

DNP  5

DNP  6

DNP  7

DNP  9

DNP  10

DNP  11

DNP  12

DNP  13

DNP  14

DNP  15

Last modified on Monday, 16 March 2015 17:41

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us