subash
ආදරේ කරන්නෙ හදවතින්ද? මොලෙන්ද? මොකෙන් ආදරේ කරත් ප්‍රශ්නයක් නෑ ඇත්තටම ආදරේ කරනවානම්.
විදේශ ඇමති මංගල ඉන්දුනිසීයානු විශේෂ නියෝජිතයා හමුවෙයි
ඉන්දුනීසියානු නියෝජ්‍ය විදේශ ඇමතිවරයා සහ එරට ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයා හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවීමක් අද (17) විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
මහා පරිමාණ වංචා විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගෙන් මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටී.
සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන සුරාසැල් 349ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.
මුහුදු සීමාව උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට වෙඩි- අගමැති යළි අවධාරණය කරයි(video)
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන ඕනෑම පාර්ශවයකට වෙඩි තැබීමේ අයිතිය ශ්‍රී ලංකා නාවික හමුදාවට පවතින බව ඉන්දීයාවේ එන්ඩීටීවී රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළිත් කියා සිටියේය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාලව ගැසට් නිවේදනය ඊයේ(16) රාත්‍රියේ නිකුත් කර තිබේ.
මැලේසියාවේ පැවති ගුවන් සංදර්ශනයක් අතර තුර ඉන්දුනීසියානු හමුදාවන්ට අයත් ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.
ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර ලෙසම තරග වැදීමට තීරණය කර ඇති බව අද පුවත්පත වාර්තා කරයි.
මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ නිර්නායක හයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
බොරු කතා වැඩක් නෑ, අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. - ජවිපෙ
විවිධ සාවද්‍ය හේතු ඉදිරිපත් කරමින් කල් නොදමා අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයතට යා යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඊයේ (16 දා) හදිසියේ රැස්‌වී තීරණය කර ඇත.
