subash
උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවසන් කාලයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් අලලා සැකසුණු ‘No Fire Zone’ වාර්තා චිත්‍රපටයේ සිංහල භාෂා පිටපත අන්තර්ජාලයට මුදා හැර තිබේ
Photo - Deepal gomes
Talent : Udeni Attanayake
Hair & Makeup : Wasantha De Silva at Salon Saplo
Edit & Creation : Sanjeewa Vidanagamage
ජවිපෙ සන්නද්ධ කැරැල්ල පරාජයට පත්වීම සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපෘතියේ දැවැන්ත පරාජයක් - නිර්මාල් රංජිත් දේවසිරි
මෙරට විසූ ප්‍රකට සමාජ විද්‍යාඥයකු මෙන් ම රැඩිකල් වාම මතධාරියකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහ මහතාගේ 26 වන ගුණානුස්මරණය පසුගිය 16 වන දින (2015 මාර්තු) කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිදයා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැතිවිණි. එහි මුඛ්‍ය දේශනය පැවැත්වුයේ එම විශ්වවිද්‍යාලයේ ම ආචාර්යවරයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසිනි. එය නම් කොට තිබුණේ ‘‘දෘෂ්ටිවාදය සහ දේශපාලනය 1983 න් පසු ලංකාව තේරුම් ගැනීමට බුද්ධිමය වෑයමක්’’ යනුවෙනි.
පාකිස්තානයේ ක්‍රිස්තියානි ප්‍රජාව ලාහෝර් නගරයේ පවත්වන විරෝධතා උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරි ස්වරූපයකට පෙරළී ඇති අතර ඔවුන් මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුව තිබේ.
එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගෙන් මූල්‍ය වංචා කොට්ඨාසය මේවන විට ප්‍රශ්න කරමින් සිටී.
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද්ගේ උපන්දිනය අද(18) ට යෙදී තිබෙනවා.
යළි දේශපාලනයට එක්වීමේ අදහසක් තමාට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පැවසීය.
සවුදියේ ගෙළ සිඳීමට සිටි ලාංකිකයන් තිදෙනා වෙනුවෙන් ලේ වන්දියක්
සවුදි අරාබියේ ගෙළ සිඳ මරා දැමීමේ තීන්දුවට ලක්‌වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ දඬුවම ලේ වන්දියක් දක්‌වා ලිහිල් කර ගැනීමට හැකිවූ බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
ක්‍රීඩා සංගම් මාෆියාවට ඇමැතිගෙන් මාරාන්තික ප්‍රහාරයක් !
ඉදිරි කාලයේ පැවැත්වෙන නිලවරණවලට අදාළව මේ වනවිටත් නාමයෝජනා භාරගෙන ඇති ජාතික ක්‍රීඩා සංගම් සුදුසුකම් සපුරා නැති අයගේ නාමයෝජනා පිළිගෙන ඇත්නම් ඒවා අවලංගු කොට නැවත නාමයෝජනා කැඳවිය යුතු බවත්. ඒ සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු හෙයින් තවත් සති හයකින් නිලවරණ පැවැත්වීමේ කාලය දීර්ඝ කරන ලෙසත් ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එළඹෙන මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා කම්කරු පක්‌ෂයෙන් ඉදිරිපත් වීමට කටයුතු සූදානම් කරමින් සිටින පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ ඡන්ද සලකුණ වන කැන්ගරුවා වෙනුවට ශ්‍රී ලංකාවට ගැලපෙන දේශීය සලකුණක් යොදා ගැනීමට උත්සහයක් ගනිමින් තිබේ.
