subash

subash

Jesus in India කෘතියේ සිංහල පරිවර්තනය 'යේසුස් මෛත්‍රී බුදුන්ද' යන කෘතිය දොරට වැඩීම 2015 මාර්තු 19 දින සවස 2.30 ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වීමට නියමිතය.

ශෂී වීරවංශට අවිධිමත් ගමන් බලපත‍්‍රයක් සකස් කිරීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ආධාර අනුබල නොදුන්නා සේ හැසිරෙන බවත් වරදට අනුබල ලබාදීමේ චෝදනාව මත විමල් වීරවංශව අත්අඩංගුවට ගන්නා ලෙස  ඉල්ලාසිටි බවත් කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පැවසුවේය.

නීතියට අනුව ඇයගෙන් කෙරුණේ වරදකි. මේ සිද්ධිය හරා පුරාවස්තු වලට හානිකිරීමේ වරද හා එහි දඬුවම් පිළිබඳ සැලකිය යුතු කතිකාවක් සමාජය තුළ ඇතිවිය. එමෙන් ම පුරාවස්තු ආරක්ෂාව පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානයද යොමු වන්නට ඇතැයි සිතමි.

හෙට ලොව දිනන්නට සැරසෙන තරුණ තරුණියන් වෙනුවෙන් වජිර අබේවර්ධන පදනම සංවිධානය කරන 'මං පෙත' වැඩමුළුව ඊයේ 15 ගාල්ල නගර සභා ක්‍රීඩා මණ්ඩපයේදී පැවැත්වුණි.

චීන පවුල් සැලසුම් නීතිය ලිහිල් කිරීමට බලධාරීන් තීරණය කොට තිබේ.

විවාහයක් කියන්නේ දෙදෙනෙකු අතර වන ආදරය මල් ඵල දැරීමක්. දෙදෙනෙකුගේ බැඳීමකට කිසිදෙයක් බාධාවක් වෙන්නේ නෑ.

මොහාන් රාජ් මඩවලගේ අලූත්ම නවකතාව වන ‘ආදරණීය වික්ටෝරියා’ පිළිබඳව සංවාදශීලී සාකච්ඡාවක් මාර්තු 26 වන බ‍්‍රහස්පතින්දා හවස 4.30 ට කොළඹ විශ්ව විද්‍යාලයීය ශ‍්‍රීපාලි මණ්ඩපයේ ‘අරුන්දතී’ ශාලාවේදී පැවැත්වේ.

මලක් නම් එය සුපුෂ්පිත විය යුතු ය. විලක් නම් එය සියපතින් සුන්දර වූ විලක් ම විය යුතු ය. ඇය මලකි. ඇය විලකි. සමස්ත සමාජයට ම සුවඳ විහිදුවන, මඩ වළක් වුව විලක් කළ හැකි ඇය, දියණියකි. බිරියකි. මවකි. අප ඇය ආරක්ෂා කළ යුතු ය.

බ‍්‍රසීල ජනපති ඩිල්මා රූසෙෆ්ට එරෙහිව එරට ප්‍රධාන නගර වලට රැස් වූ දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතා දක්වමින් සිටියි. සටන් පාඨ කියමින් පා ගමන්වල යෙදී සිටින මෙම උද්ඝෝෂකයන් කියා සිටින්නේ දෝෂාභියෝගයක් මගින් ඇය ජනපති ධුරයෙන් නෙරපා හැරිය යුතු බවයි.

මැතිවරණයකදී තරග කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතිය ප්‍රථමවරට කලඑළි බසින්නේ 2012 වසරේදීය. ඒ එම වසරේදී පැවැත්වූ පළාත් සභා ඡන්දය අරමුණු කර ගනිමිනි.

Connet With Us