පළමු ඉන්දියානු සමරිසි විවාහය

Published in අනං මනං
Monday, 16 March 2015 11:44

විවාහයක් කියන්නේ දෙදෙනෙකු අතර වන ආදරය මල් ඵල දැරීමක්. දෙදෙනෙකුගේ බැඳීමකට කිසිදෙයක් බාධාවක් වෙන්නේ නෑ.

මේ විවාහයට නම් ජාතිය ආගම රට විතරක්  නෙමේ ලිංගිකත්වයත් බාධාවක් වෙලා නෑ.

සීමා කියන්නෙ ඉන්දියානු සම්බවයක් සහිත තරුණියක්. ශන්නොන් ඇමරිකානු කාන්තාවක්. මේ දෙදෙනා මුණගැහෙන්නෙ ශරීර යෝග්‍යතා පන්තියකදීයි.

ආදරෙන් බැඳෙන මේ දෙදෙනා පසුගියදා ඉන්දියානු විවාහ චාරිත්‍ර අනුව විවාහ උනා.

මේ විවාහය තමයි ඇමරිකානු ඉන්දියානු යුවළක් අතර සිදු වූ පළමු සමලිංගික විවාහය.

lesbi1

lesbi3

lesbi4

ක්‍රීඩා

Connet With Us