බ්‍රසීල ජනපතිනියට එරෙහිව විරෝධතා

Published in විදෙස්
Monday, 16 March 2015 10:47

බ‍්‍රසීල ජනපති ඩිල්මා රූසෙෆ්ට එරෙහිව එරට ප්‍රධාන නගර වලට රැස් වූ දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතා දක්වමින් සිටියි. සටන් පාඨ කියමින් පා ගමන්වල යෙදී සිටින මෙම උද්ඝෝෂකයන් කියා සිටින්නේ දෝෂාභියෝගයක් මගින් ඇය ජනපති ධුරයෙන් නෙරපා හැරිය යුතු බවයි.

බ්‍රසීලයේ ඛනිජ තෙල් සමාගමේ ප්‍රධානියා වී සිටි සමයේ සිදු වූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනපති ඩිල්මා රූසෙෆ් චෝදනාවලට ලක්ව සිටියි. විරෝධතා දක්වන පිරිස් පවසන්නේ ජනාධිපතිවරිය ඛනිජ තෙල් සමාගමේ ප්‍රධානියාව සිටි සමයේ කොන්ත්‍රාත් කරුවන්ගෙන් විශාල වශයෙන් අල්ලස් ගැනීම් සිදු කර ඇති බවයි .

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකින් පසු බ‍්‍රසීල නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඩිල්මා රූසෙෆ් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us