චීනය දරුවන් දෙදෙනෙකුට අවසර දෙයි

Published in විදෙස්
Monday, 16 March 2015 11:54

චීන පවුල් සැලසුම් නීතිය ලිහිල් කිරීමට බලධාරීන් තීරණය කොට තිබේ.

ඒ අනුව චීන දෙමාපියන්ට දරුවන් දෙදෙනෙකු හදා ගැනීම සඳහා අවසරය ලැබීමට නියමිතයි.

චීනයේ දැනට පවතින නීතිය අනුව දෙවැනි දරුවා හදා ගැනීමට අවසර ඇත්තේ මව සහ පියා ද සිය පවුලේ එකම දරුවා වී සිටියා නම් පමණයි.

චීන අගමැතිවරයා පවසන්නේ එම නීතියේ හොඳ නරක මැන බැලීමකට ලක් කළ බවයි.

ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ගේ උපත් වැඩි වශයෙන් සිදු වීම වැනි සමාජ ගැට‍ළු පැන නැගීමට චීන පවුල් සැලසුම් නීතිය හේතු වී තිබෙන බව වාර්තා වේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us