උදයා වෙනුවෙන් ජනාධිපති සමාවක් අයැදීම උදෙසා විද්‍යුත් පෙත්සම

Published in පුවත්
Monday, 16 March 2015 12:13

නීතියට අනුව ඇයගෙන් කෙරුණේ වරදකි. මේ සිද්ධිය හරා පුරාවස්තු වලට හානිකිරීමේ වරද හා එහි දඬුවම් පිළිබඳ සැලකිය යුතු කතිකාවක් සමාජය තුළ ඇතිවිය. එමෙන් ම පුරාවස්තු ආරක්ෂාව පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානයද යොමු වන්නට ඇතැයි සිතමි.

කෙසේ වෙතත් අවසන අසරණ මිනිස් ජීවිතයක් විනාශය කරා ඇදගෙන යන තෙක් මෙය දුරදිග නොයා යුතු බව අපේ හැඟීමයි. ජනාධිපති සමාවක් මඟින් අදාල දඬුවම ලිහිල් කරවා ගැනීම උදෙසා මනුශ්‍යත්වයෙන් ඔබේ අත්සනද මීට එකතු කරන්න. ඔබේ මිතුරන්ද මේ පිළිබඳව දැනුවත් කරන්න ..

https://secure.avaaz.org/en/petition/President_Democratic_Socialist_Republic_of_Sri_Lanka_Grant_the_Common_Pardon_to_Sinnathambi_Udaya_Sri/?dbaCJgb&pv=1&fb_ref=Default

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us