කෙසේ වෙතත් අවසන අසරණ මිනිස් ජීවිතයක් විනාශය කරා ඇදගෙන යන තෙක් මෙය දුරදිග නොයා යුතු බව අපේ හැඟීමයි. ජනාධිපති සමාවක් මඟින් අදාල දඬුවම ලිහිල් කරවා ගැනීම උදෙසා මනුශ්‍යත්වයෙන් ඔබේ අත්සනද මීට එකතු කරන්න. ඔබේ මිතුරන්ද මේ පිළිබඳව දැනුවත් කරන්න ..
උදයා වෙනුවෙන් ජනාධිපති සමාවක් අයැදීම උදෙසා විද්‍යුත් පෙත්සම
නීතියට අනුව ඇයගෙන් කෙරුණේ වරදකි. මේ සිද්ධිය හරා පුරාවස්තු වලට හානිකිරීමේ වරද හා එහි දඬුවම් පිළිබඳ සැලකිය යුතු කතිකාවක් සමාජය තුළ ඇතිවිය. එමෙන් ම පුරාවස්තු ආරක්ෂාව පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානයද යොමු වන්නට ඇතැයි සිතමි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
තේ කෝප්පයක් හරියට හදමු
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.