subash

subash

අපේ රටේ ක්‍රිකට් වීරයන් දෙදෙනාට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සුබපැතුම් එක්කර තිබෙන්නේ මේ ආකාරයෙනි.

වහින වැහි බිඳු තරම් සුවහසක් නෙතු කඳුළු රන්දා
ගැහෙන හදවත් අතර දහසකුත් සුබ පැතුම් ඉන්දා

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් 2010දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත්කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පත්කිරීම සිදුකර තිබෙන බවයි.

ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමට බාධාවක් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඕස්ට්‍රේලියානු ජාතික කලාගාරය මගින් ලෝකේ පළමු නිරුවත් චාරිකාව ප්‍රකාශයට පත් කර තිබේ. මෙය මේ වසරේ අප්‍රේල් මාසෙ පවත්වන්න සැලසුම් කරලා තියෙන්නෙ එරට වෙසෙන නිරුවත් කලාවන් පිළිබඳ ප්‍රකට කලාකරුවෙක් වන ස්ටුවර්ට් රින්හෝල්ට් සමග එකතුවයි.

පසුගිය මැතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගසමින් එතුමාව ගෙදර යැවීමට උත්සාහ දැරූ අයගේ න්‍යායපත්‍රවලට අනුව කටයුතු කිරීමට එජාපය කිසිසේත් සූදානම් නැති බව එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.

වියට්නාමය ස්භාවික සම්පත්වලින් අනුන අලංකාර රටක්. එරට අගනුවර වන හැනොයි වලට සැතපුම් 280ක් පමණ දුරින් පිහිටි Phon Nha-Ke Bang එරට  පිහිටි විශාල ජාතික වනෝද්‍යානයකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් දේවාලයක් තම පුද්ගලික ධනයෙන් ඉදිකරන බව කෑගල්ලේ ව්‍යාරිකයෙකු පවසන බව විමල් වීරවංශගේ සී නිව්ස් වෙබ් අඩවියේ සඳහන් කරයි.

හැට හත් වැනි නිදහස් සමරුව ඉක්ම ගොස් දැන් මාසයකි. අලුත් ආණ්ඩුවේ පොරොන්දු පෙළ ගැස් වූ දින 100න් හරි අඩක් ගෙවී අවසන් වෙන්නටත් කලින් මහින්ද රාජපක්‍ෂ පෙරටු කොටගත් ‘ජාතිය ගළවාගැනීමේ සරණාගත සන්ධාන’ යළිත් ආණ්ඩු බලය පිහිටුවීමේ තර්ජනය නුගේගොඩට බලමුළු ගැන් වූ මහා ජනකායකින් ප්‍රදර්ශනය කළහ.

Connet With Us