මහින්ද නමින් දේවාලයක් ! මුන් බයියො කියන්නේ නිකම්යෑ

Published in පුවත්
Wednesday, 18 March 2015 12:54

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් දේවාලයක් තම පුද්ගලික ධනයෙන් ඉදිකරන බව කෑගල්ලේ ව්‍යාරිකයෙකු පවසන බව විමල් වීරවංශගේ සී නිව්ස් වෙබ් අඩවියේ සඳහන් කරයි.

මෙම දේවාලය ඉදිකිරීම සඳහා සුදුසු තැනක් නුවර තොළඹ පාරෙන් මේ දිනවල සොයන බවද පවසන ඔහු රට බේරාගත් නායකයා ගැන සදාකල්හිම මේ ශ‍්‍රි ලංකාවේ මිනිසුන් දැන ගත යුතු බවද පවසයි.

ලොකයක් මවිත කරමින් ත‍්‍රස්තවාදය පරදා රටට නිදහස් උදා කරදුන් ඒ වීර කතාව එම දේවාලයේ සෙල් ලිපියක සටහන් කරන බවද ඔහු කියයි.

ඉතිහාසයේද රට වෙනුවෙන් මහත් සේවාවන් සිදු කල රජවරුන් වෙනුවෙන් දේවාල සාදා ඇති බවද කියු ඔහු තම වැඩිමහල් පුතා යුධ හමුදාවේ සේවය කරමින් සිටියදී සතුරු ප‍්‍රහාරයෙන් මිය ගිය බවත් හමුදාවේ සිටින දෙවැනි පුතා මහින්ද මහත්තයා යුද්දය අවසන් කල නිසා දිවි බේරාගත් බවද පවසයි.


මහින්ද රාජපක්ෂ යනු මේ රටේ මිත්‍යා විශ්වාසයන් පැතිර වු ගෝත්‍රික පාලකයකු බවත් ඔහුව පිළිගනු ලැබුවේ මුග්ධයන් විසින් බවටත් මීට වඩා උදාහරණ කුමකටද?

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us