මෙම දේවාලය ඉදිකිරීම සඳහා සුදුසු තැනක් නුවර තොළඹ පාරෙන් මේ දිනවල සොයන බවද පවසන ඔහු රට බේරාගත් නායකයා ගැන සදාකල්හිම මේ ශ්රි ලංකාවේ මිනිසුන් දැන ගත යුතු බවද පවසයි.
ලොකයක් මවිත කරමින් ත්රස්තවාදය පරදා රටට නිදහස් උදා කරදුන් ඒ වීර කතාව එම දේවාලයේ සෙල් ලිපියක සටහන් කරන බවද ඔහු කියයි.
ඉතිහාසයේද රට වෙනුවෙන් මහත් සේවාවන් සිදු කල රජවරුන් වෙනුවෙන් දේවාල සාදා ඇති බවද කියු ඔහු තම වැඩිමහල් පුතා යුධ හමුදාවේ සේවය කරමින් සිටියදී සතුරු ප්රහාරයෙන් මිය ගිය බවත් හමුදාවේ සිටින දෙවැනි පුතා මහින්ද මහත්තයා යුද්දය අවසන් කල නිසා දිවි බේරාගත් බවද පවසයි.
මහින්ද රාජපක්ෂ යනු මේ රටේ මිත්යා විශ්වාසයන් පැතිර වු ගෝත්රික පාලකයකු බවත් ඔහුව පිළිගනු ලැබුවේ මුග්ධයන් විසින් බවටත් මීට වඩා උදාහරණ කුමකටද?