මෛත්‍රීට මඩ ගැසූවන්ගේ න්‍යාය පත්‍රවලට අපි වැඩ කරන්නේ නෑ - එජාපය(audio)

Published in පුවත්
Wednesday, 18 March 2015 13:42

පසුගිය මැතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගසමින් එතුමාව ගෙදර යැවීමට උත්සාහ දැරූ අයගේ න්‍යායපත්‍රවලට අනුව කටයුතු කිරීමට එජාපය කිසිසේත් සූදානම් නැති බව එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.

ඔහු මේ බව සදහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නව රජය යටතේ දේශපාලඥයන්ගේ වංචා දූෂණ හෙළි කරන බවත් වැරදි සිදු කළ එජාප ආණ්ඩුවේ දේශපාලඥයන් සිටී නම් ඔවුන්වද ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/03-18-1200-akila-virajmp3{/soundcloud}

Last modified on Wednesday, 18 March 2015 13:43

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us