subash

subash

පසුගිය සතියේ මාධ්‍යවේදීහු පිරිසක් චීනය බලා පිටත් වූහ. ඒ දින දහයකට ආසන්න කාලයක් පුරාවට අධ්‍යාපනික සංචාරයකට සහභාගී වීමට බව පැවසේ. එම මාධ්‍යවේදීන් සඳහා අනුග‍්‍රහය සපයා දී තිබෙන්නේ තොරතුරු සහ මාධ්‍ය අමාත්‍යංශය මගිනි. ඒ සඳහා මාධ්‍යවේදීන් තෝරාගත් ආකාරය පිළිබඳව ගැටලූ සහගත බව ඇතැම් මාධ්‍යවේදීහු පවසති.

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවීමාදී සිදුවීම් නිසා ආපදාවට ලක්ව සිටින ජනතාවට උමා ඔය ව්‍යාපෘතිය කෙරුණත් නොකෙරුණත් වන්දි ගෙවන බව ජනාධිපතිවරයා පවසයි.

ෆීල්ඩ් මාෂල් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහාතාටත් ලබාදිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමි රජයෙන් ඉල්ලයි.

කෑමේ කලාව

Published in අනං මනං
Friday, 20 March 2015 16:22

food1

food2

food3

food5

food6

food7

food8

food9

food10

food11

food12

food13

food14

අස්වැන්න වැඩි කාලයේදී ඒවා වැඩි මිලකට විකුණා ගත නොහැකිව අසරණ වන ගොවි රජවරුන්ට එම අස්වනු ගබඩාකර තබා හොඳ මිලක් සහිත කාලයකදී විකුණා ගැනීමට හැකිවන පරිදි ගුදම් /ගබඩා පහසුකම් සැලසීමේ යෝධ ව්‍යාපෘතිය විවෘත කිරීම අනිද්දා (22) සිදුකෙරේ.

කොරියානු රජයෙන් මෙවර රැකියා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව කොරියානු රජයේ තානාපති චැං වොන් සම් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විදේශ රැකියා අමාත්‍යශයේ දී ඇමිතිනි තලතා අතුකෝරළ මහත්මිය හමු වු අවස්ථාවේදියි.

බොහෝ විට ඇස්වල පෙනීම අඩු අය අක්ෂි කාච භාවිතා කෙරේ. විද්‍යාඥයන් පිරිසක් විසින් පෙනීම තුන් ගුණයකින් වැඩි කළ හැකි අක්ෂි කාචයක් නිපදවමින් සිටියි.

ඓතිහාසික රුහුණු කතරගම මහාදේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස යසසිරි කස්තුරිආරච්චි පත් කර ඇත.

මීට වසර දෙක තුනකට පෙර සිදුවූ කෞතුකාගාරය බිඳ වටිනා කියන පුරාවස්තු සොරකම් කිරීමේ සිදුවීම ඔබට මතක ඇති. එම සිදුවීම පාදක කොටගෙන විවිධ කතාන්දර ලංකාව පිස හැමූ සුළෙඟ් ගසාගෙන ගිය බවද ඔබට මතක ඇති. එසේ ගසාගෙන ගිය එක් කතාවක් වන්නේ ලියනගේ සම්බන්ධිත අතුරුදන් වීමේ කතාවයි.

මෙරටට ඉන්ධන ගොඩබෑමේදී ඛනිජ තෙල් සංස්ථාවට සිදුවූයේ යැයි කියන රුපියල් කෝටි තුනහමාරක පාඩුවක් සම්බන්ධයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ වනවිට ප‍්‍රකාශයක් ලබා ගනිමින් සිටී.

Connet With Us