subash
පෝෂණ මල්ලට පුස් ආහාර දැමු සභාපතිට දඩ..ආහාර තොගය විනාශ කරයි
අඹගමුව ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාසයට අයත් නොර්වුඩ් වෙන්චෙර්ස් වතු යායේ ගැබිණි මාතාවන් 130 දෙනෙකුට පාර්භෝජනයට නුසුදුසු තත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරනු ලැබීය.
සියළු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩනැංවීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
වසර හතරකට අධික කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අද (23) සිට එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන රටවල ස්ථිර පදිංචිය ලබාතිබෙන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.
ගැහැණියකගේ ලස්සන මනිනුයේ මුහුණේ සුන්දරත්වය තුලින්ද? මෙය අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට තත්ත්වයෙන් බාල සැපයුම් ලබාගත් බවට එල්ල වු චෝදනා සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයට ඉදිරිපත් වු එහි හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර මහත්මිය ඇප මත මුදාහැර අැත.
ජූනි මාසයේ අගදී මහ මැතිවරණය පවත්වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
විමල් ගියා විතරයි ඉංජිනේරු සංස්ථාවට ලක්ෂ 60 ක ඉතිරියක්(photos)
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉකුත් පාලන සමයේ බරපතල මුල්‍ය අර්බුධයකට ලක්වී තිබුණු බවත් නව රජය බලයට පත්වීම සමග සිදුවී තිබුණු විශාල මූල්‍ය වංචා සහ නාස්තිකාර වියදම් රැසක් හෙළිකර ගැනීමට සමත්වූ බව නිවාසහා සමෘද්ධි අමාත්‍යසජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ලංකාවේ නිවාස ආශ්‍රිතව පවතින ගෘහභාණ්ඩ පහකට එක් පරිගණකයක් බැගින් අන්තර්ගතවන බව වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකට අනුවයි.
