එස් බී ගේ මල්ලි අත් අඩංගුවට

Published in පුවත්
Monday, 23 March 2015 16:56
අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ බාල සොහොයුරා වන රංජිත් දිසානායක මහතා හඟුරන්කෙත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. 
 ඊයේ රාත‍්‍රීයේ පොරමඩුල්ල ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
 
රංජිත් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බලකරමින් පොරමඩුල්ල ඇකිරිය ප‍්‍රදේශයේ ජනතාව අද දහවල් උද්ඝෝෂණයක ද නිරතව තිබේ . 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us