ඇමැති මණ්ඩලයට ආයුෂ තියෙන්න තව දින 100යි ලු

Published in පුවත්
Monday, 23 March 2015 13:33

ජූනි මාසයේ අගදී මහ මැතිවරණය පවත්වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පෙරවරුවේ එම අමාත්‍යංශ‍ පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී අසන ලද පැනයකට පිළිතුරු ලෙසය.

මහින්ද රාජපක්ෂ යළි ඒම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් පිරිසකට ඇමති තනතුරු දීම ගැන ඇසූ ප්‍රශ්නයකදී ඇමතිවරයා මේ බව පැවසීය.

ජූනි අගදී ඡන්දයක් පවත්වන බවද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවද, පැවසූ අමාත්‍යවරයා සුදු වෑන් සංස්කෘතිය නැවත ඕනැද යන ලෙසත්, විමසා සිටියේය.


අද දෙරණ ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us