පසන් කොඩිකාර දිවියෙන් සමුගනියි

Published in පුවත්
Monday, 23 March 2015 13:21
ප්‍රවීණ පරිවර්තකයෙකු,ලේඛකයෙකු,නාට්‍යකරුවෙකු මෙන්ම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු වන පසන් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ජේෂ්ඨ් මාධ්‍යවේදියකු, ගත් කතුවරයකු වන  සිරිලාල් කොඩිකාර මහතාගේ පුත්‍රයකු වේ.
 
පසන්.. අර්බාත් දරුවෝ,මාස්ටර් සහ මාගරීටා, ඩාවින් ගේ The Orgin of Species කෘතිය (සත්ත්ව හා ශාක විශේෂයන් ගේ සම්භවය) වැනි.ලෝකයේ විශිෂ්ටතම කෘති ගනනාවක්ම සිංහලයට පරිවර්ථනය කළේය.
 
හදිසියේ රෝගාතුරුවූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු කොළඹ පුද්ගලික රෝහලකදී අද(23)උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
 
අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.
Last modified on Monday, 23 March 2015 13:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us