subash

subash

චීන ශ්‍රී ලංකා අතීත සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, චීනය සහ ශ්‍රී ලංකාව අතර අංග සම්පුර්ණ වකුගඩු රෝහලක් ඉදිකිරීමට අවශ්‍ය ආධාර ලබා දිම ඇතුළු සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජීය සහ ආර්ථික සංවර්ධනයට අදාළ ගිවිසුම් හතරකට ඊයේ (26) අස්සන් තැබුණි.

ශ්‍රි ලනීපය දෙකඩ කරමින් මහින්ද රායජපක්ෂ අගමැති කරවීමේ ව්‍යාපාරය ඊයේ (26) රත්නපුර නාගරික ක්‍රීඩා පිටිය අසල කුලී රථගාලේ පැවැති රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26 දෙනෙක් සහභාගි වූහ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලූම බැංකු ගිණුම් පරික්ෂා කරන ලෙසට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ලෝකය විශ්ව ගම්මානයක් යැයි මොනතරම් දෙඩූව ද තවමත් ලෝකයේ තබා ලංකාවේ සිදුවන ප්‍රවෘත්තියක් පවා හරිහැටි සන්නිවේදන නොවන බව සනාථ කෙරෙන පුවතක් පසුගියදා වාර්තා විය.ඒ වර්තමාන රංගවේදීන් අතර ඉතා ඉහලින් කතා කරන ජයලත් මනෝරත්න අන්තර් ජාතික සිනමා උළෙලක දී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනිමයි.

 

රාජ්‍ය ආයතන ඉදිරිපිට ව්‍යාපාරික අරමුණු මත රැඳී සිටිමින් ජනතාවගෙන් මුදල් අයකරගන්නා ව්‍යාපාරික සාම විනිසුරුවරුන් වැටලීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

පසුගිය දා බුරුමයේ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයක දී පොලිස් අත්අඩංගුවට පත් ශිෂ්‍යයන් සහ ක්‍රියාධරයන් හැට පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ.

වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි.

ජාතික මදුරු මර්දන සතිය අදින් ආරම්භවේ. එය අපේ‍්‍රල් මස පළමු වනදා දක්වා දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ජීවිතයට නව නැම්මක් – ඩෙංගු වලට තිතක් යන්න තේමා කර ගනිමින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මකය.

මෙරට අධිකරණය වත්මන් ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීම සඳහා කිසිදු නීතිමය පදනමකින් තොර හේතු තර්ක ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර පරාජය වන්නට ඉඩ හැරීම සම්බන්ධ මහින්ද රාජපක්ෂ හිතවාදීන්ගේ සැලසුමක් ගැන හෙළිවේ.

Connet With Us