subash
මේ මස 31 දින අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන 234 ක නිල කාලය මැයි මස 15 වැනිදා අවසන් වන ලෙස දීර්ඝ කැර ඇති බව ආණ්ඩුව පවසයි.මේ ආයතන 234ට මහ නගර සභා 3 ක් ද, නගර සභා 30ක් ද ප්‍රාදේශීය සභා 201ක් ද ඇතුළත් වෙයි.
ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ චේතනාවෙන් “මේ සැරේ මගේ ඡන්දෙත් මහින්ද රාජපක්ෂට” යනුවෙන් සටහන් කැර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමුකළ බදුල්ලේ පුද්ගලයකු ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කෙළේය.
ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ අන්දමට ජනතාවට දුන් පොරොන්දු ඉටුකර බවක් වත්මන් රජයේ පෙනෙන්නට නැති බැවින් තමා නැවත ජනතාව සමග රජයට ඒ බැව් සිහි කර දීමට පියවර ගැනීමට තීරණය කළ බව පුරවැසි බලය පවසයි.
මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(27) පැවසුවේය.
රත්තරන් කේක් කන්න කැමතිද? අපිට කොහෙද එහෙම වාසනාවක්. කන්න නොලැබෙන නිසා බලලවත් සැනසෙන්නකෝ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වඩාත් සුදුසුම පුද්ගලයා ලෙස පත්කරන ලෙසත් විපක්ෂයට සුදුසුම නායකයාට පත්වීමට ඉඩදෙමින් ලාංකීය දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්කිරීමට දායකවන ලෙසත් සියළුම පක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන්ගෙන් ඉල්ලමින්ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ලේකම් අසංක නවරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ව සිටි ගාමිණි සෙනරත් හා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රොෂාන් ගුණතිලක මහත්වරුන්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
Facebook සමාගමේ අලුත්ම අංග හා සේවාවන් හඳුන්වා දෙන වාර්ෂික F8 සමුළුව ඊයේ දිනයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වුනා.
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (27) යලිත් අල්ලස් කොමිසම වෙත පැමිණියේය. අල්ලස් කොමිසම සිදුකළ දැනුම් දීමකට අනුව පෙරවරු 9.30ට පමණ ඔහු එම කොමිසම වෙත පැමිණි බව වාර්තාවේ.
ජනාධිපතිගේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නුගුණ සහෝදරයා වන වැලි රාජුට පොරෝ පහරක් වැදී තිබේ. පොරෝ පහරක් ඔලුවට වැදුනා කිව් ගමන් මතකයට ආවේ රුසියානු විප්ලවයේ අණ දෙන්නා වූ ලියෝන් ට්‍රොස්කිගේ ඔළුවට ස්ටාලින් ගෙන් වැදුනු පොරෝ පහරයි. ලෙනින් විසින් කූටාප්‍රාප්තියට ගෙන එන ලද සමාජවාදී විප්ලවය ආපසු කැරැ කැවීමට ස්ටාලින් විසින් රුසියානු කොමියුනිස්ට්පක්ෂය දෙකඩ කරමින් ගෙන ගිය සංහාරාත්මක ව්‍යාපාරයට එදිරිව සිටි ට්‍රොස්කි මරා දැමීමෙන් ස්ටාලින් තම සටන ජයග්‍රහණයෙන් කෙලවර කර ගත්තේය. ඒත් සමාජවාදී රුසියාව ලෝක විකාරයක් වී මහ විනාශයන් ගනණාවක් සමඟ අහවර විය.
