මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනයේ දී

Published in පුවත්
Friday, 27 March 2015 15:18

මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(27) පැවසුවේය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

උතුරු පළාතේ තුන්දින සංචාරයක නිරත වන අගමැතිවරයා යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරුන් සමඟ අද (27)උදෑසන සාකඡාවකට ද එක්වුණි.

ඊට අමතරව ධීවර ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යාපනයේ ධීවර ප්‍රජාව සමඟ ද අග්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවකට එක්වීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සිට එළඹෙන29 වැනිදා දක්වා යාපන නිල සංචාරයේ නිරත වීමට නියමිතය.

 

Last modified on Saturday, 28 March 2015 13:25

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us