මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනයේ දී

Published in පුවත්
Friday, 27 March 2015 15:18

මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(27) පැවසුවේය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

උතුරු පළාතේ තුන්දින සංචාරයක නිරත වන අගමැතිවරයා යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරුන් සමඟ අද (27)උදෑසන සාකඡාවකට ද එක්වුණි.

ඊට අමතරව ධීවර ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යාපනයේ ධීවර ප්‍රජාව සමඟ ද අග්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවකට එක්වීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සිට එළඹෙන29 වැනිදා දක්වා යාපන නිල සංචාරයේ නිරත වීමට නියමිතය.

 

Last modified on Saturday, 28 March 2015 13:25

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us