subash
free wifi නව ශ්‍රී ලංකාවක් කර යෑමේ අඩිතාලමයි(audio/photos)
නව ශී‍්‍ර ලංකාවක් ඇති කිරීමේ මූලික පියවරක් ලෙස ලංකාවේ සෑම ප‍්‍රදේශයක්ම නිදහස් අන්තර්ජාල සේවාව(free wifi) මඟින් එකතු කරන බවට දින සියය යටතේ වූ පොරොන්දුව අද දින ඉටු කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.
ශරීර පින්තාරු කලාව එහෙම නැත්තම් body painting කියන්නෙ අද ලෝකයේ අතිශය ජනප්‍රිය කලා මාධ්‍යයක්. මේ කලාව ටැටූ, මෙහෙන්දි වැනි විලාසිතා ලෙස වගේම මුළු ශරීරයම වර්ණ ගැන්වීමේ වෙනම කලාවක් ලෙසත් ජනප්‍රියයි.
සම්බන්ධන් විපක්ෂ නායකයා කිරීමට මුස්ලිම් කොන්ග්‍රසයේ සහය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරය ලැබීමට වඩාත්ම සුදුසුකම් සහිත මන්ත්‍රීවරයා බව මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.
ආදිති ආර්යා 2015 ඉන්දීය රූ රැජින බවට තේරී පත්වී ඇත.
2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නිමාවත් සමග ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
ටජ් මහල ආසන්නයේ පිහිටි භූමි භාගයක් තුළ මිය ගිය සතුන්ගේ කොටස් සහ කැළිකසල ගොඩ ගැසීම සඳහා ඉන්දීය ආණ්ඩුව අනුමැතිය ලබා දීම පරිසරවේදීන්ගේ විවේචනයට ලක් වී තිබේ.
වෛරී දේශපාලනය හා ඝාතන සංස්කෘතිය - රංජිත් හේනායකආරච්චි
ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී ඇත. කුමන මිනිසෙකු හෝ ඝාතනය කිරීම සමාජයක් විසින් හෙලා දැකිය යුතු කාරණයකි. එමෙන්ම විවිධ මාධ්‍ය මගින් මේ ඝාතනයන් දෙක නොයෙක් ආකාරයට සාධාරණය කිරීම් සහ ඒවා පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම ලංකා මාධ්‍ය වැටී ඇති පහත් තත්වය පෙන්නුම් කරයි.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මේවන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ලංකාවේ හඬ කැවූ චිත්‍රපටයෙන් හමුදාවට අපහාසයක් නෑ-පොලිස් මාධ්‍ය ප්‍රකාශක
තිඹිරිගස්යාය ප්‍රදේශයේ ශබ්දාගාරයකදී හඬ කැවුනු චිත‍්‍රපටයක් මගින් මෙරට හමුදාවට අපහාසයක් සිදුවන බවට පොළීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර ඇති අතර මූලික පරීක්ෂණවලදී එම චෝදනා තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.
