subash

subash

අගමැති රනිල් වික්‍රමසිංහ මීට කලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබූ අදහසක් පසුගිය දා යාපනේ සංචාරයේදීත් නැවත කියා සිටියේය. එනම්, අතීතයේ ඇති වූ ප්‍රශ්න ගැන, සත්‍ය සහ සංහිඳියා ක්‍රියාවලියක් ඔස්සේ කටයුතු කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග එම ක්‍රියාවලියට නායකත්වය දෙනු ඇතැ යි කී ඔහු, ඒ සඳහා දකුණු අප්‍රිකානු උපදෙස් සපයා ගැනීමට අපේක්ෂා කරන බවත් කීවේය.

රජයේ වෛද්‍යවරුන්ට ගෙවීමට එකඟ වී ඇති කැඳවීමේ බාධා කිරීමේ හා ප්‍රවාහන (ඩැට්‌) දීමනාවට සමානුපාතික වූ දීමනාවක්‌ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් 17 කට මෙම මාසයේ සිට ගෙවීමට මුදල් අමාත්‍යාංශය එකඟවීම හේතුවෙන් අද (02 දා) එම වෘත්තීන් විසින් දියත් කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

යතුරුපැදි කරුවන්ට සම්පූර්ණ මුහුණු ආවරණය වන (ෆුල් ‍ෆේස්) හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.කෙසේ නමුත් ඊයේ පොලිස් රථවාහන අංශය ප්‍රකාශ කළේ ඒ මාසයකට කල් දැමූ බවය.

සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණියට ඊයේ (01) සිට නිදහස ලබාදීමට රජය තීරණය කර තිබේ.

Madushani's Latest Photo Shoot

Thursday, 02 April 2015 07:27

Photography     : Deepal Gomes

TALENT             : Madushani Gayathri

Edit & Creation : Sanjeewa Vidanagamage

 

madushani 1

madushani 2

madushani 3

madushani 4

madushani 5

madushani 6

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයවිසින් සංවිධානය කෙරුණු විරෝධතාව පිළිබඳව පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් අප කාර්යාලයේ අවධානය යොමු වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ මීළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඉලක්ක කරමින් දේශපාලන වැඩ පිළිවෙලක සකස් කරමින් තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

තරුණ වෙන්න අපි හැමෝම කැමතියි. ඒකනෙ අපි වයස හංගන්නෙ. අපි වයස නොකිව්වත් අපේ පෙනුමෙන් වයස මනින්න පුළුවන්. ඒක නිසා වයස ගැන නෙමේ පෙනුම ගැන කරදර වෙන එක ඇඟට ගුණයි.

යුක්රේන කැරලිකරුවන්ට අවි සැපයීමේ චෝදනාවට ලක්ව සිටින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සිටි උදයංග වීරතුංග සමග හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය රණවීර කළුආරච්විගේ නොයෙල් රණවීර නැමැත්තාගේ මරණය සැක සහිත බවට එම ඥාතීන් කළ චෝදනාව හේතුවෙන් නොයෙල් රණවීරගේ දේහය ගොඩගෙන පරීක්ෂා කිරීමට අධිකරණය අද අවසර ලබා දී තිබේ.

නුදුරේම උතුර පළාත සහ ඉන්දියාව ඒකාබද්ධ කිරීම සිදුවනු ඇති බව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

Connet With Us