subash
සමෘද්ධි සහනාධාරය උපරිම සියයට දෙසීය (200%) දක්‌වා වැඩි කිරීම ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මහරගම විපස්සනාරාමයට අලි පොත (අලි ලියාපදිංචි කිරීමේ රාජ්‍ය ලේඛනය) ගෙන ගොස් එහි තොරතුරු වෙනස් කිරීමට අලි රොෂාන්ට සහාය වූ වන ජීවී දෙපාර්තමේන්තුවේ රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා ඊයේ (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
යුධ අපරාධ දේශීය පරීක්ෂණය, එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පසුව යි
එළඹෙන සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ නිර්දේශයන් නිකුත් වූ පසු ඊට අනුගතව දේශීය පරීක්ෂණයක් සහ අධීකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය තීරණය කරයි.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවට නංවාලීම සහතික කර ගැනීම සඳහා බලපෑම් කරමින් තවදුරටත් ජාතික විධායක සභාව තුළ රැඳී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මැතිවරණ ක්‍රමය වෙනස් නොකර, අප්‍රේල් අග මහ ඡන්දයක් කැඳවනවා - එජාපය
දින සීයයේ වැඩ පිළිවෙල ප්‍රකාරව අප්‍රේල් මාසය අවසන් වන විට පාර්ලිමේතුව විසුරුවා හැර මහ මැතිවරණයකට යායුතු බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.
අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් වන ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ හී පිහිටි බොල්ට් ඉටලික් සමාගම නිරුවතින් වැඩ කිරීමට තීරණය කොට තිබෙනවා.
ඉන්දු - ශ්‍රී ලංකා බුද්ධි අංශ ඒකාබද්ධව පාකිස්ථාන ISI මර්දනයට සැරසේ
ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන බලතුලනයත් සමගින් ඉන්දීය බුද්ධි අංශ සේවා සහ ශ්‍රී ලංකා බුද්ධි අංශය ඒකාබද්ධවෙමින් පාකිස්ථාන අන්තර් සේවා බුද්ධි අංශයේ (ISI) මෙහෙයුම් කටයුතු මර්ධනයට පියවර ගැනීමේ වැඩපිළිවෙලකට සූදානම්වන බව ‘ද ඒෂියන් ඒජ්‘ පුවත්පත වාර්තා කර ඇත.
මදුරුවන්ට දත් තියෙනවද? ඇත්තටම කීයක් විතර තියෙනවා ඇතිද? මෙහෙම හිතිලා නැද්ද කවදාවත්.
ඉන්දීය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සුරේෂ් රයිනා හෙට යුගදිවියට එළඹීමට නියමිතව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ව මංගල චාරිත‍්‍ර සඳහා සුරේෂ් රයිනා අද එක්ව සිටි බවයි.
පසුගිය දකුණු පළාත් සභා මැත්වරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ජනප්‍රිය නිළි නදීෂා හේමමාලී මෙනවිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
