නිරුවතින් වැඩ කරන කාර්යාලය

Published in අනං මනං
Thursday, 02 April 2015 17:26

අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් වන ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ හී පිහිටි බොල්ට් ඉටලික් සමාගම නිරුවතින් වැඩ කිරීමට තීරණය කොට තිබෙනවා.

මේකට හේතුව සේවක අවධානය වෙනතකට යොමු වීමට සහ ව්‍යාකූලතාවය ඇතිවීමට ඔවුන් එදිනෙදා භාවිතා කරන මෝස්තර විලාසිතා ඇදුම් පැළදුම් හේතුවන බව ඔවුන් සොයාගැනීම.

ඔවුන් සිලිකන් වැලී ප්‍රදේශයෙන් නව කාර්යාලයක් විවෘත කර ඇති අතර එහි සේවය කිරීමේදී ඇදුම් පැළදුම් උනා දමා නිරුවතින් සේවය කිරීමට ආරම්භ කර තිබෙනවා.

nude1

nude2

nude3

nude4

nude5

ක්‍රීඩා

Connet With Us