මයික්‍රෝසොෆ්ට්‌ සමාගමෙන් නව වෙබ් බ්‍රව්සරයක්

Published in අනං මනං
Friday, 03 April 2015 11:44

මයික්‍රෝසොෆ්ට්‌ ආයතනය ස්‌පාර්ටන් ප්‍රොජෙක්‌ට්‌ නමින් නව වෙබ් බ්‍රව්සරයක් හඳුන්වාදී ඇත.

මෙම නව වෙබ් බ්‍රව්සරය හඳුන්වා දී ඇත්තේ ඉන්ටර්නෙට්‌ එක්‌ස්‌ප්ලෝර් හෙවත් අන්තර්ජාල වෙබ් අඩවියේ ක්‍රියාදාමය අවසන් කරමින් බව වාර්තා වේ.

මෙය වින්ඩෝස්‌ - 10 මෘදුකාංගයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙහි විශේෂත්වය වන්නේ තම ඇඟිල්ලෙන් හෝ පෑනකින් එහි වෙබ් අඩවියේ ලිවීමට සහ කටහඬ හඳුනා ගැනීමට ඇති හැකියාවයි.

 

ක්‍රීඩා

Connet With Us