subash
ඉන්දියාවේ ලක්‌නව්හි අඹ වගාවේ යෙදෙන ප්‍රකට වගාකරුවකු වූ හාජි කැලිමුල්ලා මෝදි අඹ නමින් නවතම අඹ විශේෂයක් වගාකොට තිබේ.
යහපාලනය බොරුවක් බව මහ පාර මැද ඔප්පුවුනා - අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය(video)
යහපාලනය නම් වූ බොරුව මහ පාර මැද ඔප්පුවූ බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඊයේ (31) පැවසුවේය.ඔහු මේ අදහස් දැක්වූයේ අධ්‍යාපනයේ නිදහස ඇති කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ සංවිධානය කල එම ශිෂ්‍ය පෙලපාලියට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ අවස්ථාවේය.
සෞදි අරාබිය ප්‍රමුඛව අරාබි රටවල් කිහිපයක් මේ වන විට යේමනයේ හවුති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති පෙත්සම් අද (01) සිට විභාගයට ගැනේ. ඊට අවශ්‍ය අර්ථ නිරූපන ලබාදීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ද ඊයේ නම් කරණු ලැබීය. අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන චන්ද්‍රා ඒකනායක මෙන්ම ප්‍රියසාද් ඩෙප් එහි සාමාජිකයන්.
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි ඇතුළු විවිධ ද්‍රව්‍යය බෙදා හරිමින් මහජන මුදල් අයථා පරිහරණය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකාර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසකට එම පෙත්සම පිළිබඳ නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියෝග කෙළේය.
ගෝඨා නවත්තපු තැනින් ජෝන් වැඩ පටන් ගනී (Video & Photos)
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන
























































හතරවෙනි වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල අප්‍රේල් මස 4 සිට 9 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
හතරවෙනි වරට පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල අප්‍රේල් මස 4 සිට 9 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
සාමාන්‍යයෙකු ලෙස පැවතිමට ගැහැනියට ඇති අයිතිය තහවුරු කරමු - නදීකා බණ්ඩාර
ලිපියේ නිමිත්ත -
26 වැනිදා පසන් කොඩිකාරට අවසන් ගෞරව දැක්වීමට බොරැල්ල කනත්තට එකතු වු අපි කිහිප දෙනෙක් බොරැල්ල ඊ.ඒ.පී බාර් එකට ගොඩ වැදුනේ බියර් වීදුරුවක් පානයක් අතර තුර කෙටි කතාබහක නිරත වීමෙන් පසු නිවෙස් බලා යන්නටය. එම කණ්ඩායමේ මම ද ඇතුලූව ජගත් ජයසේකර, නිලන්ත ගමගේ ,විදර්ශන කන්නන්ගර, රුවන් රන්ගේ ,කේ කේ සමන්කුමාර, අජිත් කුමාරසිරි ,ප්‍රභාත් හේමන්ත , සාලිය ඉඳුරුවිතාන යන අය සිටි අතර ටික වේලාවකින් අප සිටි මේසය අසලට වංගීස සුමනසේකර පැමිණි අතර ඔහු වෙනත් මේසයක සිටින සිය මිතුරන් සිටින තැනට අපට ද ආරාධනා කළ අතර අප මේසයේ හුන් කිසිවෙකු එම ආරාධනාව ආචාරශිලි ලෙස ප්‍රතික්ෂේප කරනවා මට මතකය.
