subash
තවත් වසරක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නැයි සංගාට ඇරයුම්
ලෝක කුසලාන තරගාවලිය නිමාවීමත් සමග ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට තව වසරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකරන ලෙස ඉල්ලීමක් කරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේය. අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දැන් පැවැවෙන මාධ්‍ය සාකච්ඡාවකදීය.
ලෝකයේ ජීවත්වසිටි වයස්ගතම මිනිසා ලෙස සැලකෙන මිසාඕ ඔකාවා මියගොස් තිබේ.
මහින්දව ගෙදර යවපු කට්ටියට රනිල්ගෙන් සංග්‍රහයක්(photos)
මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහිව දිවි නොතකා කටයුතු කළ එජාප සන්නිවේදන බලකායට අයත් වෙබ් සහ සමාජ ජාල ක්‍රියාකාරිකයින්ට ඊයේ දිනයේදී (31) අරලිය ගහ මන්දිරයට ගෙන්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේ පැන් සංග්‍රහයක් ලබා දී තිබේ.
බැදුම්කර ප්රශ්නයේදී අවුලක් උනා - හර්ෂ දි සිල්වා(video)
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී අවුලක් වී තිබෙන බව ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ දි සිල්වා මහතා පවසයි. ඊයේ (31) සිරස ඉලක්කය වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මේ බව පැවැසීය.
සිරියා - තුර්කි දේශසීමාවේ පිහිටා තිබෙන ඇට්මෙන් සරණාගත කදවුරට මාධ්‍යවේදී ඔස්මන් සගිර්ලි පැමිණියේ ලියමින් සිටි අලූත්ම පුවත්පත් වාර්තාවට ඡායාරූප කිහිපයක් ලබාගැනීමටය.
‘‘කේමදාස මොනවද කරලා තියෙන්නෙ? ඌ මොකෙක්ද?’’
චී ලාංකීය සංගීතයේ පක් සළකුණ රූපවාහිනී සාකච්ඡාවක දී
දෙරණ ලිට්ල් ස්ටාර් දියණියට පොලිස් අධිකාරී කැත වැඩක් කරලා
ගල්කිස්ස පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද තම පියා සම්බන්ධයෙන් විමසීමට මව සමඟ පොලීසියට ගිය මොහොතේ ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් නිළධාරීන් විසින් එම දැරිය ලවා ගීත ගායනා කරවාගෙන ඇති බව වාර්තාවේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන් 11 දෙනකුට අද (01)කොළඹ මහාධිකරණයේ දී චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.
ඊයේ(31) පැවැති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය පා ගමනට පොලිස් ප්‍රහාරයක් එල්ල වීම ගැන බලවත් විරෝධය එල්ල කළ යුතුය. ඒකේ දෙකක් නැත. ඒ සමඟම ඒ ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස් වලට සීමා කිරීම ගැනද පොලීසියට ස්තූති විය යුතුය.
හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරාගෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය මේ වනවිට ප්‍රශ්න කරමින් පවතී.
