තවත් වසරක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නැයි සංගාට ඇරයුම්

Published in ක්‍රීඩා
Wednesday, 01 April 2015 15:25

ලෝක කුසලාන තරගාවලිය නිමාවීමත් සමග ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට තව වසරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකරන ලෙස ඉල්ලීමක් කරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේය. අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දැන් පැවැවෙන මාධ්‍ය සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු පාලන කමිටුවක් යටතට පත්කිරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කරන බව පැවැසූ අමාත්‍යවරයා අතුරු පාලන කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කළ සිදත් වෙත්තමුණි එහි කටයුතු හොඳින් පත්වාගෙන යනු ඇති බවත් සඳහන් කර සිටියේය.

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us