අන්තරයේ පෙළපාලියට පොලිස් ප්‍රහාරයක්

Published in පුවත්
Tuesday, 31 March 2015 16:41
අන්තර් විශව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද දින සංවිධානය කළ  ශිෂ්‍ය පෙලපාලියට ලිබර්ටි වට රවුම අසලදී පොලිස් ප්‍රහාරයක් එල්ල් වී තිබේ.
 
 ශිෂ්‍ය පෙළපාලියට එම ස්ථානයෙන් එහාට යාමට ඉඩ දිය නොහැකි බව පොලිසිය පවසා මාර්ග බාධක යොදා තිබු අතර ඒ පෙරළා දමා යාමට ගත් උත්සාහයේදී පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇත. 
 
නව ආණ්ඩුවේ අධ්‍යාපම ප්‍රතිපත්තියට  එරෙහි ඉල්ලීම් ගනනාවක් මුල් කර ගනිමින් අද දින ජයවර්ධන පුර සරසවියේ සිට මෙම පෙළපාලිය සංවිධනය කර තිබිණි 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us