subash

subash

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි රට විනාශ කිරීමට සුදානම් වන්නේ නම්, ඊට එරෙහි අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණය කර සිටියි.

රටක් වශයෙන් ද, ජාතියක් වශයෙන් ද ශ්‍රී ලාංකීය ජනතාවට බක් මාසය යනු භාග්‍යවන්ත මාසය යි. එනම් සිංහල දෙමළ සියල්ලන්ට භාග්‍යය උදා කර දෙන මාසය යි. එහෙත් මීට සිවුසාළිස් වසරකට පෙර එලඹි ඒ භාග්‍යවත් මාසය අප රටට සහ රටේ තරුණ පරපුරට ගෙන ආවේ අභාග්‍යය ම ය; අවාසනාව ම ය; මරණය ම ය; ම්ලේච්ඡ මරණය ම ය. එදා කොවුලන්ගේ නාදය වෙනුවට දසතින් නාද දුන්නේ: මෙහෙයුම් හඬ ය; වෙඩි හඬ ය; මර ළතෝනිය ය.

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන නායකයන් තිදෙනා පෙරමුණු තුනකින් තරග කිරීමට සැලසුම් කර ඇතැයි 'දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරයි.

මාර්ග කිහිපයක මංතිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කොට තිබේ.හෙට (06) පෙ.ව. 7.30 සිට 10දා සවස දක්වා මෙය ක්‍රියාත්මක කෙරේ.

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 96 වන උපන් දිනය හෙට(05) දිනට යෙදේ.

තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කෙටි කාල සීමාවක් සඳහා එංගලන්තයේ වෝෂෙස්ටර්ෂර් කණ්ඩායම හා ගිවිසුම්ගතව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානීන් විසින් සිදුකර ඇතැයි කියන ප්‍රසම්පාදන වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම් වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ වංචා පිළිබඳව විමර්ශනය කළ නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහකාර මහලේකම් මෙන්ම එම සංවිධානයේ ආසියා පැසිෆික් සංවර්ධන කණ්ඩායමේ සභාපතිවරයාද වන හවුලියන් සු මහතා අද (04)දිවයිනට පැමිණිමට නියමිතය.

මානව ශිෂ්ටාචාරයේ විවිධ යුග ගැන අප කතා කරනවා. එහෙත් අප දැන් ඉන්නේ පෙට්‍රෝලියම් යුගයේ කීවොත් ඔබට එකවර අමුත්තක් දැනේවි. ඒකත් හරියට අප දැන් ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ කියනවා වගේම තමයි. පෙට්‍රෝලියම් යුගයේ ඉන්න අපට එහි අනුකුලකයක් වුණු ප්ලාස්ටික් යුගයෙන් ගැලවෙන්න බෑ.

කාලීන දේශපාලනික කරුණු කාරණා කිහිපයක් සංවාදයට බඳුන් කරමින් පැවැත්වූ සාකච්ඡාවකි මේ.

Connet With Us