එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ලංකාවට

Published in පුවත්
Saturday, 04 April 2015 12:26

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහකාර මහලේකම් මෙන්ම එම සංවිධානයේ ආසියා පැසිෆික් සංවර්ධන කණ්ඩායමේ සභාපතිවරයාද වන හවුලියන් සු මහතා අද (04)දිවයිනට පැමිණිමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වතාවරණය තුළ පැන නැගෙමින් ඇති සංවර්ධන අවශ්‍යතා අධ්‍යයනය කිරිම ඔහුගේ සංචාරයේ අරමුණ බව සඳහන්ය.

රජයේ ඉහළ නිලධාරින්, සිවිල් සමාජ ක්‍රියාකාරින් හමුවී එක්සත් ජාතින්ගේ සහකාර මහලේකම්වරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එළඹෙන 10 වනදා දක්වා ඔහු මෙරට රැදී සිටිනු ඇත.

එම කාලය තුළදී එක්සත් ජාතින්ගේ සහකාර මහලේකම් හවුලියන් සු මහතා උතුරුමැද පළාත් වලද සංචාරය කිරිමට සහ ප්‍රජාමූල සංවිධානවල නියෝජිතයින් ඇතුළු අදාළ දිස්ත්‍රික්ක වල බලධාරින් හමුවී කැරුණු අධ්‍යයනය කිරිමට ද බලාපොරොත්තු වෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us