subash

subash

ජේ.ආර් සැදූ ව්‍යවස්ථාව ජයවර්ධන ව්‍යවස්ථාවක් බවත් ඒ ඔස්සේ අවශ්‍යවුයේ ඔහුගේ බලය වැඩිකර ගැනීමට බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වන සංශෝධනය ගෙන ඒම තුළින් සිදු කළේද ඔහුගේ බලය වැඩිකර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමක් බව මාධ්‍ය හමුවකට එක්වෙමින් මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේය.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරයි.

හින්දි සිනමාවේ සරාගීම නිළිය ලෙස සැළකෙන සනී ලියොන්ගේ සහ සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය වී තිබේ.

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ දෙවන ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ සමරු උලෙලක් පසුගිය ඉරිදා (2015-04-05) කොළම බාහස්පති අධ්‍යාපන ආයතනයේ දී පැවැත්විණි. එහි දී මහාචාර්ය ජිනදාස දනන් සූරිය, ගනුෂ්ක රන්දුල සහ නීල් ලකි ක්‍රිස්ටෝපර් යන මහත්වරු දෙසුම් පැවැත්වූහ.

ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂවාදී කණ්ඩායමක් ලෙස අවතැන්වූ දේශපාලන පක්ෂවල එකතුවෙන් සැකසෙන නව පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පවසයි.

අපේ රටේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මුරලිට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා. ඒවගේම ක්‍රිකට් ක්‍රීඩාව තුල වාර්තා රැසක් තැබූ ක්‍රීඩකයෙක්.

වත්මන් ආණ්ඩුවට රජයේ සේවක පඩි ගෙවීම සඳහා මුදල් නැති බවට විපක්ෂ නායක වරයා ඊයේ මහ ගෝරනාඩුවක් කළේය.

මිචෙල් ඔබාමා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ ප්‍රිය බිරිඳ බව අපි හැමෝම දන්නවා. ඒ වගේම තමන්ගෙ සැමියාට සහාය වීම සඳහා සමාජ සේවා වැඩකටයුතු රැසක් සිදු කරනවා.

බ්‍රිතාන්‍යයේ මෝටර් රථයක් තුළ සිරවී සිටි සර්පයෙකු කිසිදු හානියක් නොමැතිව අල්ලා ගැනීමට හිටපු ජනාධිපතිනියගේ පුතු වන විමුක්ති කුමාරතුංග මහතා සමත් වී තිබේ.

කුරුටු ගීවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් නියම වූ දමිළ ජාතික තරුණිය ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූවත් තවමත් මුදා හැරීමේ නියෝග නොලැබීම හේතුවෙන් ඇය අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව වාර්තා වේ.

Connet With Us