පොරොන්දු 3 ඉ‍ටුකරලා මිස මැතිවරණ බෑ - සෝභිත හිමි(audio)

Published in පුවත්
Tuesday, 07 April 2015 14:28

ජේ.ආර් සැදූ ව්‍යවස්ථාව ජයවර්ධන ව්‍යවස්ථාවක් බවත් ඒ ඔස්සේ අවශ්‍යවුයේ ඔහුගේ බලය වැඩිකර ගැනීමට බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වන සංශෝධනය ගෙන ඒම තුළින් සිදු කළේද ඔහුගේ බලය වැඩිකර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමක් බව මාධ්‍ය හමුවකට එක්වෙමින් මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේය.

දැන් එළඹී ඇති වාතාවරණය තුළ එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය ලෙස නොව රටට අවශ්‍ය රටට ගැළපෙන ව්‍යවස්තාවක් සෑදීමට සූදානම් විය යුතු බව පැවසුවේය.

දින සියය මගින් වූ පොරොන්දු අතර ප‍්‍රමුඛතාවය ලැබෙනනේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට බවත් 17 වන සංශෝධනය යළි ක‍්‍රියාත්මක කිරීම,නව මැතිවරණ ක‍්‍රමයක් කරා ගමන් කිරීම යන පොරොන්දු ඉටුකළ යුතුම වැදගත් පොරොන්දු බවත් උන්වහන්සේ පැවසුවේය.

මේ පොරොන්දු ඉටු කරන තෙක් මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් පිරිස මෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපති බවට පත් කළ ලක්ෂ 62 ක ජනතාවද බලාපොරොත්තු සහතව සිටින බව පැවසුවේය.
මේ ජනතාව අනාථ නොකර දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලාසිටින බවත් සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය විධායක ජනාධිපති ක‍්‍රමයට එකහෙළා විරුද්ධ බවත් පැවසුවේය.

මෙම ප‍්‍රධාන පොරොන්දු තුන ඉටුකළායින් පසුව මැතිවරණය හෙට පැවැත්වුවද කම් නැති බව උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/sopitha-hamuduruwo{/soundcloud}

 

 

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us