subash

subash

රෝගාතුරුව සිටි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හදිසියේම අද (08) අලූයම අපවත් වී තිබේ.

දේශපාලන භූමියේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැතැයි යන්න ප්‍රසිද්ධ කියමනකි. එස්. ඩබ්ලි්‍යු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව මෙකී කියමන සත්‍යයක් බව පසක් වුව ද වර්තමානයේ තරම් ප්‍රකට නොවුණි.

පාසල් සිසුන් සඳහා "ටැබ්" පරිගණක ලබාදෙන බවත් එහි ප්‍රථම පියවර වශයෙන් "ටැබ්" 1000 ක්‌ තමා ඉගෙනුම ලැබූ කොළඹ රාජකීය පාසල වෙත ලබාදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම විද්‍යාලයේදී ඊයේ 7 වැනිදා පැවැසීය.

තුනෙන් දෙකක බලය සහිත පසුගිය ආණ්‌ඩුවට අවුරුදු දහයක්‌ තුළ කළ නොහැකි දේ වර්තමාන ආණ්‌ඩුව දින අසූ අටක්‌ තුළ ඉටුකර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරයට මුදල් නොමැති බවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම ඇතුළු කරුණු රැසක් අනාවරණය කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (06) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

බිලියන 400 භාණ්ඩාගාර බැඳුම්කර විකිණිම සඳහා ආණ්ඩුව ගෙන ආ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52 ක් ලැබිණ. විශාල මන්ත්‍රීන් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ නොසිටි අතර මුදල් ඇමැතිවරයා පවා යෝජනාවට පක්ෂව ඡන්දය දීම සඳහා සභාවේ සිටියේ නැත.

පසුගිය සුනාමි ව්‍යවසනයෙන් උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවාස සපයා දීමට යැයි අඟවමින්, ‘රාධා' නැමැති ආයතනයක් හරහා මුදල් වංචා කළ බවට පවතින චෝදනාව හේතුවෙන් ටිරාන් අලස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මේ දවස වල ගජරාමෙට අලුත් අවුරුදු සමරන්න ලෑස්ති වෙනවා ඇති. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ඇඳුම් ගන්නවා ඇති. බෑග් ගන්නවා ඇති.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මේ සතිය තුළ සම්මත කර ගැනීමට උත්සාහ ගන්නා බවත් එයට විරුද්ධ වන්නේ නම් ජනතා වරම ඉල්ලා මැතිවරණයකට යාම ඉතා ඉක්මනින් සිදු වන බවත් එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.

කෞශල්‍ය කුමාරසිංහ නමැති මේ නොහික්මුණු තරුණ මිනිසා සමඟ මට ඉපැරණි කෝන්තරයක් ඇත. රාවයේ නිර්මාණ වපසරිය මවිසින් බිම තැනුණු අවදියේ පැනැ නැඟි කෝන්තරයකි. දැන් මා මේ හිත හදා ගනිමින් සිටින්නේ අත පය දිග හැර එහි වාඩුව ගැනීමට ය. කතා දෙකක් නැත. ඔහුගේ කවුළුදොර ඉවර ය.
මම පසුගිය සති දෙක පුරා විටින් විට රෝන් ගං ඉවුරට පල්ලම් බැස්සෙමි. සීතලේ වෙවුලුම්කමිනි. ඇවිත් එබෙන්නැයි කියමින් ඔහු අප කැඳවනා රහස් කවුළුවේ පළිඟු වීදුරු සුණු විසුණු කරලනු පිණිස ඈත සිට ගල් ගසන්නට, හොඳන් මැදී ඔප මට්ටම් වුණු ගඟ පතුළෙහි වන රවුම් ගල් සොයන්නට ය. දැන් ඉතින් මා සන්නද්ධ ය.

Connet With Us