ඊයේ විපක්ෂ නායක නිමල් සිරිපාද සිල්වා මහතා කීවේ මෙම පනත රජයෙ සේවක වැටුප් ගෙවීම සඳහා ගෙන එන බවය.
සැබැඳි පුවත් ; ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ.. දැන් ආතල්ද?
බිලියන 400 භාණ්ඩාගාර බැඳුම්කර විකිණිම සඳහා ආණ්ඩුව ගෙන ආ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52 ක් ලැබිණ. විශාල මන්ත්‍රීන් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ නොසිටි අතර මුදල් ඇමැතිවරයා පවා යෝජනාවට පක්ෂව ඡන්දය දීම සඳහා සභාවේ සිටියේ නැත.
ඊයේ විපක්ෂ නායක නිමල් සිරිපාද සිල්වා මහතා කීවේ මෙම පනත රජයෙ සේවක වැටුප් ගෙවීම සඳහා ගෙන එන බවය.
සැබැඳි පුවත් ; ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ.. දැන් ආතල්ද?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...