subash

subash

විද්‍යුත් පියානෝවක්‌ වාදනය කළ හැකි අපූරු සුනඛයෙක්‌ කැනඩාවේ සිටිනවා. සැඩී නැමැති මෙම සුනඛයා ජර්මන් ෂෙපඩ් වර්ගයට අයත් සත්වයෙක්.

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ලබන වසරේ පැවැත්වෙන එරට මීලඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට සුදානම් වී සිටියි. අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බොහෝ විට අද හෝ හෙට ඇය විසින් ඒ බව නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි.

2012 වසරේ හම්බන්තොට වරායේ සමස්ත වියදම රුපියල් මිලියන 812ක් වුවත් එහි අදායම රුපියල් මිලියන 135ක් වීම හේතුවෙන් එම වසරේ අලාභය රුපයිල් මිලියන 678කි. එම අලාභය කොළඹ වරායේ අදායමෙන් පියවා තිබෙන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අමාත්‍යවරයා සඳහන් කරයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය යහපාලනය රටේ තහවුරු වී ඇති බවට හොදම සාක්ෂිය බවත් එය කියවිය යුත්තේ මීට මාස කිහිපයකට පෙර පැවැති භයංකර තත්ත්වය හා සසඳමින් බවද බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.

යේමනයේ ගැටුම් වලට මැදි වී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයින් 16 දෙනෙකු ඊයේ රාත‍්‍රීයේ දිවයිනට පැමිණියේය. තානාපති කාර්යාල වල මැදිහත්වීමෙන් මුදා ගත් පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වා ගත් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.

පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ගත යුතු සියළු ක‍්‍රියාමාර්ග ඇතුළත් වන සේ මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නගන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන මහතා ප‍්‍රකාශ කර සිටියේය.

ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 375ක් පැවැති ආණ්ඩුව සිය දේශපාලන ව්‍යාපෘති සඳහා යොදවා ඇතැයි අනාවරණ වූ බව එම මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා පවසයි.

රටක දියුණුව පිණිස අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ සාමය හා ස්ථාවරත්වයයි. ඒ උදෙසා රටක දේශපාලන ස්ථාවරත්වය අතිශය තීරණාත්මක වූ කරුණකි. වසර 70 කට ආසන්න කාලයක් තුල අපේ නායකයින්ට අපේ රට දියුණු කිරීමට නොහැකි විය.

ලංකාව තුළ දිගින් දිගටම ජාතික ගීය පිළිබඳ විවිධ සංවාද පවතී. පවතින දේශපාලනික පසුබිම අනුව එම තත්ත්වයන් තවදුරටත් තීව්‍ර කෙරේ. විචාරශීලීව, විදග්ධ මට්‌ටමින්, විචක්‌ෂණශීලීව අවධානය යොමුකරනවා වෙනුවට, ගැටලුව තව තවත් උග්‍ර කරවන අයුරින් බොහෝ දෙනා මැදිහත් වන ස්‌වභාවයක්‌ පෙන්නුම් කෙරේ.

Photoshop ලෝකය

Published in අනං මනං
Friday, 10 April 2015 14:02

වර්තමාන ඡායාරූප කලාව සියලු සීමා මායිම් අතික්‍රමණය කරමින් නව මං පෙත් විවර කිරීමට උත්සහ ගන්නා කලාවක්. එතැනදී බොහෝ ඡායාරූප ශිල්පින් නව තාක්ෂණය යොදාගන්නවා.

Connet With Us