Photoshop ලෝකය

Published in අනං මනං
Friday, 10 April 2015 14:02

වර්තමාන ඡායාරූප කලාව සියලු සීමා මායිම් අතික්‍රමණය කරමින් නව මං පෙත් විවර කිරීමට උත්සහ ගන්නා කලාවක්. එතැනදී බොහෝ ඡායාරූප ශිල්පින් නව තාක්ෂණය යොදාගන්නවා.

 අනිල් සක්සෙනා ඡායාරූප කලාවට වගේම Photoshop තාක්ෂණය සම්බන්ධයෙනුත් අතිදක්ෂයෙක්.

ඔහු තමන්ගෙ නිර්මාණශීලී සිතුවිලි එක්ක නව තාක්ෂණයත්  මුහු කරමින් මවන්නේ හරි අපූරු ලෝකයක්. ඒ අපූරු ලෝකයේ සැරිසරමු.

anil2

anil3

anil4

anil5

anil6

anil7

anil8

anil9

anil10

anil11

anil12

ක්‍රීඩා

Connet With Us